2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    ඊයේ රෑ මම ඩොන්ගල් එක ගහගෙන බැටරියෙන් දිවුවේ. එක පාරටම අකුනකුත් එක්ක මවුස් එකෙන් (External) වැදුනා බන් අතට හෙන කරන්ට් එකක්. බුදු අම්මෝ මතක් වෙනකොටත් මයිල් කෙලින් වෙනවා. ලැපට නම් මොකුත් උනේ නෑ. මීයාට නම් බඩු බනිස්.:baffled:

    :shocked: ලැප කරන්ට් එකට ගහලා තිබ්බද....?? තිබ්බා නම් එහෙම වෙන්න පුලුවන්..... :yes: බැටරියෙන් දිව්වා නම් එහෙම වෙන්න බෑ..... :no: අනික මීයාට කෙල වෙලා, ලැප බේරෙන්න කොහොමත් විදිහක් නෑ...... :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලොකු පින්තූර දාන්න එපා කියලා අවවාද කරලා තියෙනවා පේන්නෙ නැද්ද ? :oo::baffled::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොමත් ම ස්තූතියි කිඹුල අයිය ඒ ගීතය ලබාදුන්නට
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    307494_458770247511403_1422414255_n.jpg