2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    tuzki-bunny-emoticon-043.gif

    :rofl::P
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මධුමතියේ..........!

    මම ආසම සින්දුවක්.......! එල එල කිඹුලා අයියා.....!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලැජ්ජා නහරේ කපනවා
    බය වෙන්න එපා

    ස`ජරි එක කරන්නේ ටූ - ලිට්ල්...

    :growl::growl::growl::growl::growl:


    :shocked: ටූ දැන් වෛද්‍ය විද්‍යාව ද හදාරන්නෙ?


    ඔය මුකුත් නැති අර තට්ට කුකුලත් ශෝ කරන්නෙ බන්...:rofl::rofl::rofl:

    ඒ කවද ද එහෙම වැඩසටහනක් තිබුණෙ?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මධුමතියේ..........!

    මම ආසම සින්දුවක්.......! එල එල කිඹුලා අයියා.....!
    උඹට උඹේ මධුමති‍ය මතක් වෙනවද මේ සින්දුව අහනකොට.......:P:P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට ඉතින් බැරි දෙයක්නෙ මල්ලි. වැඩසටහනක් කරන එක ලේසි දෙයක් නෙමෙයිනෙ. ඒකට හැකියාවක් තියෙන්න ඕන. සබකොලයෙන් තොර පැහැදිලි නිරවුල් කටහඬක්. අවස්තානුකූල වචන හැසිරවීමේ හා කටහඬ පාලනයේ හැකියාවක්. ශ්‍රාවක හදවතට කතාකරමින් වැඩසටහන පුරාවට ඇදබැඳ තබාගැනීමේ සුවිශේෂ ප්‍රාගුණ්‍යයක් තියෙන්න ඕන.
    :dull::yes: