2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo: ඔක්කොම එක දවසේ දෙන්න බෑ නේ..... ආයේ දවසක දෙයි..... තව සෙට් එකක්ම..... :yes:

    :yes::yes: ආරම්භයක් විදියට සාර්ථක වැඩසටහනක්නෙ.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මට ඉතින් බැරි දෙයක්නෙ මල්ලි. වැඩසටහනක් කරන එක ලේසි දෙයක් නෙමෙයිනෙ. ඒකට හැකියාවක් තියෙන්න ඕන. සබකොලයෙන් තොර පැහැදිලි නිරවුල් කටහඬක්. අවස්තානුකූල වචන හැසිරවීමේ හා කටහඬ පාලනයේ හැකියාවක්. ශ්‍රාවක හදවතට කතාකරමින් වැඩසටහන පුරාවට ඇදබැඳ තබාගැනීමේ සුවිශේෂ ප්‍රාගුණ්‍යයක් තියෙන්න ඕන.
    බුදු අම්මේ... :baffled::baffled::baffled:අන්න ඒකටනම් මානසිකව වැටුනා...
    tuzki80.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rolleyes::rolleyes::rolleyes:
    ෂෝ එකක් කරමු..
    (එකක් නම් බෑ අඩුම 500ක් වත් කරන්න ඕන...කැමති නේ Deal)

    :yes::yes::yes:

    අනේ අම්මෝ බෑ. අහන්නත් කට්ටිය ඉන්න එපායෙ :)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මට ඉතින් බැරි දෙයක්නෙ මල්ලි. වැඩසටහනක් කරන එක ලේසි දෙයක් නෙමෙයිනෙ. ඒකට හැකියාවක් තියෙන්න ඕන. සබකොලයෙන් තොර පැහැදිලි නිරවුල් කටහඬක්. අවස්තානුකූල වචන හැසිරවීමේ හා කටහඬ පාලනයේ හැකියාවක්. ශ්‍රාවක හදවතට කතාකරමින් වැඩසටහන පුරාවට ඇදබැඳ තබාගැනීමේ සුවිශේෂ ප්‍රාගුණ්‍යයක් තියෙන්න ඕන.

    ලැජ්ජා නහරේ කපනවා
    බය වෙන්න එපා

    ස`ජරි එක කරන්නේ ටූ - ලිට්ල්...

    :growl::growl::growl::growl::growl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නානත්ථ කායා නානත්ථ සංඥා නොවැ
    ඒ අනුව ගත්කල මට නම් මුල් ගීතය තමා හදවතට වදින්නෙ....
    අර්ථරසය දිහා බැලුවමත් මගේ රසයට සාපේක්ෂව කසුන්ගෙ මුල් ගීතයයි මට වඩා ලෙන්ගතු...
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මට ඉතින් බැරි දෙයක්නෙ මල්ලි. වැඩසටහනක් කරන එක ලේසි දෙයක් නෙමෙයිනෙ. ඒකට හැකියාවක් තියෙන්න ඕන. සබකොලයෙන් තොර පැහැදිලි නිරවුල් කටහඬක්. අවස්තානුකූල වචන හැසිරවීමේ හා කටහඬ පාලනයේ හැකියාවක්. ශ්‍රාවක හදවතට කතාකරමින් වැඩසටහන පුරාවට ඇදබැඳ තබාගැනීමේ සුවිශේෂ ප්‍රාගුණ්‍යයක් තියෙන්න ඕන.

    ඔය මුකුත් නැති අර තට්ට කුකුලත් ශෝ කරන්නෙ බන්...:rofl::rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බුදු අම්මේ... :baffled::baffled::baffled:අන්න ඒකටනම් මානසිකව වැටුනා...
    tuzki80.gif

    කොහෙන් වැටුණත් බයානක ම වැටිල්ල තමයි මනසින් වැටීම. ඔයාලගෙ හැකියාවන් ගැන කිවුවෙ.