උඹේ ඔලුවටත් හෙණයක් ගැහුවොත් කියපන්.....![]()
ඉතින් බොරු නොකිය
හිටහන් කෝ ඉවරයි...




ලැජ්ජා නහරේ කපනවා
බය වෙන්න එපා
ස`ජරි එක කරන්නේ ටූ - ලිට්ල්...
ටූ දැන් වෛද්‍ය විද්‍යාව ද හදාරන්නෙ? ඔය මුකුත් නැති අර තට්ට කුකුලත් ශෝ කරන්නෙ බන්...![]()
උඹට උඹේ මධුමතිය මතක් වෙනවද මේ සින්දුව අහනකොට.......මධුමතියේ..........!
මම ආසම සින්දුවක්.......! එල එල කිඹුලා අයියා.....!



මට ඉතින් බැරි දෙයක්නෙ මල්ලි. වැඩසටහනක් කරන එක ලේසි දෙයක් නෙමෙයිනෙ. ඒකට හැකියාවක් තියෙන්න ඕන. සබකොලයෙන් තොර පැහැදිලි නිරවුල් කටහඬක්. අවස්තානුකූල වචන හැසිරවීමේ හා කටහඬ පාලනයේ හැකියාවක්. ශ්‍රාවක හදවතට කතාකරමින් වැඩසටහන පුරාවට ඇදබැඳ තබාගැනීමේ සුවිශේෂ ප්රාගුණ්යයක් තියෙන්න ඕන.

