2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    තමන් අයත් පාර්ශ්වයේ හෝ ඊට විරුද්ධ පාර්ශ්වයේ කෙනෙකුට
    ස්වභාවික වශයෙන් හෝ අස්වාභාවික වශයෙන්
    කුමන හෝ අන්දමේ ලිංගික වින්දනයක් සපයන්නා වූද,
    එම සේවය වෙනුවෙන් මිල මුදලක් හෝ වටිනාකමට අදාලව
    වෙනත් ලාභයක් ලබන තැනත්තා හෝ තැනැත්තිය
    ගණිකාවක් ලෙසට සලකයි..


    :yes::yes::yes::yes::yes:
    duth-කිඹුලා කියපු කතාව ඇත්ත නෙමෙයි ද...
    (හයි - ලයිට් කරපු ටික කියවලා බලන්න තව පාරක්...)



    අද නිර්මාණය වෙන සමහර සින්දු මේ කැරගරියට වැටෙනවා නේ කියලා මට හිතුනෙත් දැන් තමා..
    ලිංගික හැඟීම් උද්දීපනය වෙන්න මොකක් හරි සින්දුවක් ගහලා සෙක්සි වීඩියෝ
    එකකුත් කරලා හිට් කරගන්න දඟලන සින්දු නැතිද,එතකොට......

    හ්ම්....
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හෆො‍යි.....පරණ කුණු ගොඩක්ද..... එහෙනම් ඒක අවුස්සන්න එපා.....:baffled::baffled::baffled:

    අවුලක් නැහැ මචන්... අපේ කාගෙවත් හිත්වල තරහක් නෑ......!
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :oo: සැසාද....?? ජයියද.....?? :rolleyes:
    75.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    උබලා ඉතින් ඉබින්න ගත්තම කම්මුලෙන් ඉවර කරන්නේ නෑ නේ.. ඒකයි දෙන්නේ නැත්තේ.. :P:P

    :frown::angry: මගුල.... යකෝ අපෙන් ඉගෙන ගනින්.... වරෙන් ක්ලබ් එක පැත්තේ...... :yes: