මාතලේ

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පෝසිලේන් සේවිකාවගේ කෙස්වැටිය යන්ත්‍රයකට අසු වෙයි

    307974_577795905586854_1357573981_n.jpg

    මාතලේ, වරකාමුර පෝසිලේන් පිඟන් කර්මාන්ත ශාලාවේ සේවිකාවකගේ දිගු කෙස් වැටිය (08දා) දහවල් එහි යන්ත්‍රයකට අසුවීමෙන් කෙස්වැටිය මුළුමනින්ම හිසෙන් ගැලවී ගොස් තිබේ. හිසට සිදු වූ දරුනු තුවාල සහිතව මාතලේ රෝහලට රෝගී සේවිකාව වහාම ඇතුලත් කර තිබේ. මාතලේ රෝහලෙන් මහනුවර රෝහලටත්, එතැනින් කොළඹ ජාතික රෝහලටත් මාරු කර යැවීමට පියවර ගෙන තිබේ. සේවිකාව යන්ත්‍රයක් අසල සේවය කරමින් සිටියදී හිටිහැටියේ ඇගේ දිගු කොණ්ඩය මැෂිමට අසුවී තිබේ. අවට සිටි සෙසු සේවිකාවන් කෑ ගසා වහා යන්ත්‍රවල විදුලිය විසංධි කර තිබේ. මෙම අනතුරට මුහුණ පෑවේ නිලූකා ජයවර්ධන නැමැති 30 හැවිරිදි සේවිකාවකි.

    2013 පෙබරවාරි 08 - අශෝක එරමිණිගම්මන - මාතලේ
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    පව්, හැබැයි මම දන්න විදිහට ගොඩක් ෆැක්ටරි වල හිස්වැසුමක් දාන්න ඕනෙ. විශේෂයෙන් දිග කොන්ඩෙ තියන අය.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පව්, හැබැයි මම දන්න විදිහට ගොඩක් ෆැක්ටරි වල හිස්වැසුමක් දාන්න ඕනෙ. විශේෂයෙන් දිග කොන්ඩෙ තියන අය.

    ow. aniwaryen. godak oya wage podi than wala safety aththema naha. owa Karmantha amathyanshaya balanda one certificate pass karanna kalin. lankawe ithin owa nahane.
     
    Valour

    Member
    Jan 16, 2013
    152
    4
    0
    ow. aniwaryen. godak oya wage podi than wala safety aththema naha. owa Karmantha amathyanshaya balanda one certificate pass karanna kalin. lankawe ithin owa nahane.

    :P
    http://www.noritake.lk/

    Ooka podi factory ekak newei. More than 1000 workers there.
    Factory ekak unama Safety aniwaryai. Wenama safety department ekak tiyanna oone. But workers lage noselakilla tama godak prashna walata hethuwa.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පව්, හැබැයි මම දන්න විදිහට ගොඩක් ෆැක්ටරි වල හිස්වැසුමක් දාන්න ඕනෙ. විශේෂයෙන් දිග කොන්ඩෙ තියන අය.
    ඔව් මචන් අනිවාර්ය කරලා තියෙනවා
    විශේෂයෙන් කෑම එහෙම හදන ෆැක්ටරි වල
    :yes::yes: