Super Hit Sri Lankan Teledrama Songs!!!

DeepAnalyzer

Member
Jan 12, 2013
707
108
0
මචන් මට හිතුන ලංකාවේ Teledramas වල අපි ආස කරන සහ ආස කරපු Theme songs/Songs දාල Thread එකක් කරන්න.මෙන්න මම මුලින්ම කීපයක් දාන්නම්.ඔයගොල්ලොත් දන්න ඒවා තියනවා නම් දාන්න.Video/Audio දෙකම අවුලක් නැහැ.Video නම් ගොඩක් හොඳයි:yes:

Teledrama - Dala Rala Pela

Teledrama-Weda Hamine

Teledrama-Amba Yahaluwo

Teledrama-Suseema​




Teledrama-Bhagya

Teledrama-Asala Kaluwara​