මචන් මට හිතුන ලංකාවේ Teledramas වල අපි ආස කරන සහ ආස කරපු Theme songs/Songs දාල Thread එකක් කරන්න.මෙන්න මම මුලින්ම කීපයක් දාන්නම්.ඔයගොල්ලොත් දන්න ඒවා තියනවා නම් දාන්න.Video/Audio දෙකම අවුලක් නැහැ.Video නම් ගොඩක් හොඳයි
Teledrama - Dala Rala Pela

Teledrama - Dala Rala Pela
Teledrama-Weda Hamine
Teledrama-Amba Yahaluwo
Teledrama-Suseema
Teledrama-Bhagya
Teledrama-Asala Kaluwara

