කුකුළා......

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ඕක කියන්නත් දෙයක්ද.. දවසක් මම වත්ත පහලට යනකොටම මගේ ගෙදර හදපු බැල්ලි ගිහින් වලි කුකුලෙක් ඇල්ලුවා.. මම ගෙදර ඈයෝ එන්නත් කලින් කුකුලා උයලා බාගයක් ගෙනත් යාලුවෙකුට කෝල් කරලා බීලා කාලත් ඉවර කලා.. හැබැයි ඒක කිලෝගනනක් තිබුනේ නෑ
 
kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඕක කියන්නත් දෙයක්ද.. දවසක් මම වත්ත පහලට යනකොටම මගේ ගෙදර හදපු බැල්ලි ගිහින් වලි කුකුලෙක් ඇල්ලුවා.. මම ගෙදර ඈයෝ එන්නත් කලින් කුකුලා උයලා බාගයක් ගෙනත් යාලුවෙකුට කෝල් කරලා බීලා කාලත් ඉවර කලා.. හැබැයි ඒක කිලෝගනනක් තිබුනේ නෑ

    :eek:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අවුලක් නෑ කාපන් :dull:

    ඕක කියන්නත් දෙයක්ද.. දවසක් මම වත්ත පහලට යනකොටම මගේ ගෙදර හදපු බැල්ලි ගිහින් වලි කුකුලෙක් ඇල්ලුවා.. මම ගෙදර ඈයෝ එන්නත් කලින් කුකුලා උයලා බාගයක් ගෙනත් යාලුවෙකුට කෝල් කරලා බීලා කාලත් ඉවර කලා.. හැබැයි ඒක කිලෝගනනක් තිබුනේ නෑ

    nangi ta duka hithenawa wage nam epa. ehema nam hoda buumi danayak karapan. neththam set wela kaa

    උබට උඹේ මස්ම කන්න අප්පිරිය නැද්ද :baffled:

    ඇන්ටිගේ මහත්තය නැත්නම් කෑවට කමක් නෑ
    නිකන් තියෙන ඒවානේ බන්
    ;)
    යකුනේ මේ කුකුලා අවුරුදු ගානක් පරණ එකෙක් බොලව්:baffled::angry:
    මෙලහට ඒ කුකුලගේ ඇටත් නැතිව ඇති:lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යකුනේ මේ කුකුලා අවුරුදු ගානක් පරණ එකෙක් බොලව්:baffled::angry:
    මෙලහට ඒ කුකුලගේ ඇටත් නැතිව ඇති:lol::lol::lol:
    කුකුලට තිබ්බේ එක ඇටයක්ද
    13.gif
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මේකද කුකුල්ලු මරණ අලුත් විදිහ ?