<< සුපිරි කවි ට්කක් >>

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොඩියේ ඉදන් අප හැමටම ..............පුප්පන්නා
    පරලොව ගොසින් ගොං හරකෙකු........ වී ඉන්නා
    ෆෝරම් එකේ හැම තැන කොඩි ..........අටවන්නා
    කවුද යකෝ කොඩි දානා .................බම්මන්නා
    fake වලින් ඇවිත් ඕවා..........දැම්මාට
    කිසිම විටක බි‍යක් දැනෙන්නැත.....අපට
    මහ කොටි‍යව බැවූ අපෙ.....කොල්ලන්ට
    ඔ‍ය වැනි එවුන් සමවේ බලු......*ට්ටකට
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    කවුද යකෝ පුප්පන්නේ එළකිරියේ
    වරෙවු ගේමට එනවානම් කවි මඩුවේ
    ආතල් මිසක් ජිල්බරි නැ මේ පැත්තේ
    කවියෙන් දෙන්නේ රි යන්නට එළකිරියේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුද යකෝ පුප්පන්නේ එළකිරියේ
    වරෙවු ගේමට එනවානම් කවි මඩුවේ
    ආතල් මිසක් ජිල්බරි නැ මේ පැත්තේ
    කවියෙන් දෙන්නේ රි යන්නට එළකිරියේ
    fake හදන් එන *න්න‍යො............හිටි‍යාට
    ගේමට නම් උන් එන්නෑ කිසිම.............විට
    කොන්ද පණ නැතිව ගොන් වැඩ....කෙරුවාට
    උන්ගෙන් කිසිම විට කාරි‍ය නැත.........අපට
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\

    එලකීරීයට ආවෙමි ටික කලකට ........ පසසේ
    තවමත් කවි මඩුව නෑගලා යයි පෙර ........සේ
    කවියක් ගෙතුවෙමි හනි හනි කට එ ......අසසේ
    මමත් එමි කව් ගේමට පෙර ...............සේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අංගුලිමාල;14436993 said:
    ඇඟිලි කපන මුත් මගෙ නැහැ වැඩ බාල
    ජාතක පොතේ ඉන්නා ඉදිරියෙ රාල
    හවසට ගසන්නට ඕනෑමයි කාල
    කොල්ලනි මමයි නමගිය අංගුලිමාල

    කියවා පාට් දැම්මත් සොලවා..............මල්ල
    මෙහෙත් නිතර කපනව අනිකගෙ........බෙල්ල
    අංගුලිමාල ආවොත් දික්කර..............හෙල්ල
    යන්නට වෙන්නෙ නැතිවයි බොට බොගෙ.වල්ල
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    කියවා පාට් දැම්මත් සොලවා..............මල්ල
    මෙහෙත් නිතර කපනව අනිකගෙ........බෙල්ල
    අංගුලිමාල ආවොත් දික්කර..............හෙල්ල
    යන්නට වෙන්නෙ නැතිවයි බොට බොගෙ.වල්ල
    බොරුවට සද්දෙ දැම්මට වෙන..........කට්ටි‍යට
    දවල් වරුවෙ මම ආ විට මේ................හු‍යට
    පැන දිව්වේ ඇ‍යිද උඹ බි‍යවී...............මෙමට
    කි‍යපන් සැසෝ අනින්න පෙර දෙකක්.....බොට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බොරුවට සද්දෙ දැම්මට වෙන..........කට්ටි‍යට
    දවල් වරුවෙ මම ආ විට මේ................හු‍යට
    පැන දිව්වේ ඇ‍යිද උඹ බි‍යවී...............මෙමට
    කි‍යපන් සැසෝ අනින්න පෙර දෙකක්.....බොට

    දැක්කද උඩින් මඩුවේ දැන් ඉන්න..........එකා
    කිඹුලත් විඩින් විඩ එයි පාළුවද.............මකා
    දැන්ගන් පුතේ තදවූ විට මමත්..............යකා
    දෙන්නේ බඩට උඹෙ, මඩුවෙම යන්න...බොකා
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැක්කද උඩින් මඩුවේ දැන් ඉන්න..........එකා
    කිඹුලත් විඩින් විඩ එයි පාළුවද.............මකා
    දැන්ගන් පුතේ තදවූ විට මමත්..............යකා
    දෙන්නේ බඩට බොගෙ මඩුවෙම යන්න..බොකා
    කිඹුලා අ‍යි‍යා ඉන්නා බව මම.........දුටුවා
    උඹ ගි‍ය පසුව ඌ මට සද්ද‍ය.........දැමුවා
    කවුරු හිටි‍ය මුත් මා හට කම්.......නැතුවා
    සද්දෙට බ‍යේ මම කිසිවිට......යන්නැතුවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කිඹුලා අ‍යි‍යා ඉන්නා බව මම.........දුටුවා
    උඹ ගි‍ය පසුව ඌ මට සද්ද‍ය.........දැමුවා
    කවුරු හිටි‍ය මුත් මා හට කම්.......නැතුවා
    සද්දෙට බ‍යේ මම කිසිවිට......යන්නැතුවා

    සිංහය මමයි දකුණේ රන් කඩුව.......ඇතී
    දැන්ගන් උඹව බාවනු හැක දෙකක්...නැතී
    එනමුත් ගැරඩි එනවිට දික්කරන්......කැතී
    පෙට්‍රල් අරික්කාලක් හොදටෝම.......ඇතී
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිංහය මමයි දකුණේ රන් කඩුව.......ඇතී
    දැන්ගන් උඹව බාවනු හැක දෙකක්...නැතී
    එනමුත් ගැරඩි එනවිට දික්කරන්......කැතී
    පෙට්‍රල් අරික්කාලක් හොදටෝම.......ඇතී
    දකුණේ සිංහ‍යා ලෙස උඹ........සිටි‍යාට
    මහරගමට වහින විටදි එක..........දිගට
    සිංහ‍ය වෙනස් වී බලු කුක්කා.....ලෙසට
    දුවනව නේද කුඩ‍යක් ගෙන ඈ....වෙතට
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මුල ඉදලා කියෙව්වා ගොඩක් කචි.. නියමයි බන්.. දිගටම කරගෙන යන්න ශක්තිය, ධෛර්යය ලැබේවා..
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මුල සිට කියෙව්වා මෙහි ඇති ගොඩක්...කවි
    එනමුත් මෙමට නොහැකී ගෙතුම..ට.....කවි
    එහෙත් හැකිය රස විදුමට ඔබගේ.........කවි
    දිගටම ලියන්නට ධෛර්යය පතමි........කවි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මුල සිට කියෙව්වා මෙහි ඇති ගොඩක්...කවි
    එනමුත් මෙමට නොහැකී ගෙතුම..ට.....කවි
    එහෙත් හැකිය රස විදුමට ඔබගේ.........කවි
    දිගටම ලියන්නට ධෛර්යය පතමි........කවි

    නිසි ලෙස ගොතා ලස්සන පද වැල්.....මෙතන
    බෑ යැයි කියනවද දැන් වේලුව............සුමන
    ඉස්සර අපේ කවි දුටුවොත් ඔබ............දුවන
    දන්නා ලෙසක අමුණා රැදෙමුකො........නිතින
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本

    කලකින් දැක්කෙ නූල ඇත උඩ ...........ඇවිදිල්ලා
    මතක් වෙනවා කවි ලියු හැටි එක් ..............වීලා
    ආයෙත් ලියුමු ඇහැක් ලෙසින් කවි ...........මාලා
    එන්න සැවොම එලකිරි ගැන ඉරිද ලක්බිමේ ...දාලා
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    නිසි ලෙස ගොතා ලස්සන පද වැල්.....මෙතන
    බෑ යැයි කියනවද දැන් වේලුව............සුමන
    ඉස්සර අපේ කවි දුටුවොත් ඔබ............දුවන
    දන්නා ලෙසක අමුණා රැදෙමුකො........නිතින

    පැවසිය යුතුය මේ ගැන ඔබ හට.........මිතුර
    කවියක් ලියා නැත මින් පෙර............මිතුර
    කවි පද ගැලපීම ගැන නම් මගෙ.......මිතුර
    මා නම් දන්නේ නැහැ ඇත්තට‍............මිතුර
     
    Last edited: