2013 Feb 09 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
මචන් පට්ටම සින්දුවක් තියෙනවා නමුත් රේඩියෝ එකේ අහන්න බෑ..හොරෙන් අහන්න පට්ට සින්දුව..
aladeen ෆිල්ම් එකේ mother fu** :yes::yes:

මොකද බන් අවාරෙට අඹ හැදෙනවා වගේ නේ උඹලා පෝස්ට් දාන්නෙ :oo: :oo: :frown: :frown: :frown:
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
රායිට් ගීතනේ ඉල්ලන්න කීවෙ ඔන්න දෙකක් ඉල්ලුවා...
මෙන්න තුන්වෙනි ඉල්ලීම...
Wind of change ස්කෝපියන්ස්ලගෙhttps://www.youtube.com/artist/scorpions?feature=watch_video_title

ඕකත් දෙන්න සුදූ....
234.gif
 
I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මොකද බන් අවාරෙට අඹ හැදෙනවා වගේ නේ උඹලා පෝස්ට් දාන්නෙ :oo: :oo: :frown: :frown: :frown:

    exam එකක් සෙට් වෙලා බන්. ප්‍රොජෙක්ට් වගයක් කරනවා. දවස් තුනකින් ඉවර කරන්න ඕන. දැනුයි ගෙදර අවේ. නිකමට වගේ රේඩියෝ එකට සෙට් උනේ.. පොඩි රෙස්ට් එකක් ගන්න කියල..:yes:
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)

    exam එකක් සෙට් වෙලා බන්. ප්‍රොජෙක්ට් වගයක් කරනවා. දවස් තුනකින් ඉවර කරන්න ඕන. දැනුයි ගෙදර අවේ. නිකමට වගේ රේඩියෝ එකට සෙට් උනේ.. පොඩි රෙස්ට් එකක් ගන්න කියල..:yes:

    :no: :no: :no: :no: :no:
    EXAMS :growl::growl::growl::growl::growl::growl:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අද එන්න වෙන්නේ නෑ යාලුවනේ..........
    38.gif
    38.gif
    38.gif

    වැඩ ගොඩයි..........
    150.gif
    150.gif
    150.gif

    12ස් වෙනිදා MID term විභාගේ පටන් ගන්නෝ........
    161.gif
    161.gif
    161.gif

    රෑ වෙලා ඇවිත් යන්න එන්නම් පුළුවන් උනොත්...........
    36.gif
    36.gif
    36.gif

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    අද එන්න වෙන්නේ නෑ යාලුවනේ..........
    38.gif
    38.gif
    38.gif

    වැඩ ගොඩයි..........
    150.gif
    150.gif
    150.gif

    12ස් වෙනිදා MID term විභාගේ පටන් ගන්නෝ........
    161.gif
    161.gif
    161.gif

    රෑ වෙලා ඇවිත් යන්න එන්නම් පුළුවන් උනොත්...........
    36.gif
    36.gif
    36.gif

    :no: :no: :no: :no: