මචන් පට්ටම සින්දුවක් තියෙනවා නමුත් රේඩියෝ එකේ අහන්න බෑ..හොරෙන් අහන්න පට්ට සින්දුව..
aladeen ෆිල්ම් එකේ mother fu**
මොකද බන් අවාරෙට අඹ හැදෙනවා වගේ නේ උඹලා පෝස්ට් දාන්නෙ

මචන් පට්ටම සින්දුවක් තියෙනවා නමුත් රේඩියෝ එකේ අහන්න බෑ..හොරෙන් අහන්න පට්ට සින්දුව..
aladeen ෆිල්ම් එකේ mother fu**

ඌ තමා කුලට පන්දම අල්ලන්නේ..![]()
මොකද බන් අවාරෙට අඹ හැදෙනවා වගේ නේ උඹලා පෝස්ට් දාන්නෙ![]()
![]()
![]()
![]()
![]()

exam එකක් සෙට් වෙලා බන්. ප්රොජෙක්ට් වගයක් කරනවා. දවස් තුනකින් ඉවර කරන්න ඕන. දැනුයි ගෙදර අවේ. නිකමට වගේ රේඩියෝ එකට සෙට් උනේ.. පොඩි රෙස්ට් එකක් ගන්න කියල..![]()







මෙන්න මගේ 4වෙනි සහ අවසාන ගීත ඉල්ලීම....
Blue - All Rise
මේකත් දෙන්න ඉතින් තියෙනවනම්....
කාලෙකින් ඇහුවෙනෑ.....
![]()



අද එන්න වෙන්නේ නෑ යාලුවනේ..........![]()
![]()
![]()
වැඩ ගොඩයි..........![]()
![]()
![]()
12ස් වෙනිදා MID term විභාගේ පටන් ගන්නෝ........![]()
![]()
![]()
රෑ වෙලා ඇවිත් යන්න එන්නම් පුළුවන් උනොත්...........![]()
![]()
![]()
