අපිටත් අප්‍රේල් වල එකක් තියෙනවා
මොකද්ද කොරන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නේ
මොකද්ද ? ශිෂ්‍යත්වයක්ද?

අපිටත් අප්‍රේල් වල එකක් තියෙනවා
මොකද්ද කොරන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නේ

magadi newei ban mata 3C tibba 1st shy eke,2012 2nd shy karanna gihin tikak psyco gahawwa result kela una nisaඔය මගදී අත අරින වැඩ කොරන්න එපා බන් පිස්සුනේ
එකක් තෝරාගෙන කරපන්
පැන පැන කරන්න ගියහම අවුල් යකෝ
මුලදීම හොදම උබට කරන්න පුළුවන් කියල හිතෙන එක කරපන්
අපි නම් ඉතින් කොමස් තමයි එහෙන් මෙහෙන් ගොඩ දා ගත්තේ
passe passe stress wadi wela case giya anthimata matama epa wela tama athariye.anyway bio walin commerce walata panapu eka tama hondama thirane mama langakadi gattha
bio taram stress ehema na wada shape 

bcs level one ban![]()

commerce hena lesi ban comparing to bio,anika ict ange tiyena subject eka ne![]()
ඒකනම් හරි. හැබැයි මචන් එතකොට බයෝ කරන්න ගිය කාලෙ අපරාදෙ වෙනව. ගස් බබා කිවුව වගේ මගදී මාරු වෙන්න හොඳ නෑ. මුල ඉඳං කරගෙන යන්න ඕනෙ. හැබැයි බයෝ කළා කියල පාඩුවක් නම් වෙන්නෙ නෑ මචන් මලාට. අත්දුටුවයි. 

ආපෝ මොන මල හෝන්තුවක් සෙට් වෙයිද දන් නෑ බං. මට වුනොත් වෙන්නේ ඒ වගේ වැඩ. ඒ නිසා පාඩුවේ ගේමක් ගහන් නිසඉ කලට වැඩ පටන් ගන්නවා![]()

kaale aparade kiyala baha ne ban bio walin 3c walata campus yannat baha bio karapu unta jobs ehemat adui so case ne :/ඒකනම් හරි. හැබැයි මචන් එතකොට බයෝ කරන්න ගිය කාලෙ අපරාදෙ වෙනව. ගස් බබා කිවුව වගේ මගදී මාරු වෙන්න හොඳ නෑ. මුල ඉඳං කරගෙන යන්න ඕනෙ. හැබැයි බයෝ කළා කියල පාඩුවක් නම් වෙන්නෙ නෑ මචන් මලාට. අත්දුටුවයි.
![]()
කොමස් වලින් ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන් මචෝmagadi newei ban mata 3C tibba 1st shy eke,2012 2nd shy karanna gihin tikak psyco gahawwa result kela una nisa![]()
passe passe stress wadi wela case giya anthimata matama epa wela tama athariye.anyway bio walin commerce walata panapu eka tama hondama thirane mama langakadi gattha
![]()
bio taram stress ehema na wada shape
anyway gedarin loku support ekak gannat puluwan commerce field eke di amma genui appachi genui so awulak naah ela ela good luck
![]()


kaale aparade kiyala baha ne ban bio walin 3c walata campus yannat baha bio karapu unta jobs ehemat adui so case ne :/
දැක්කෙ නැද්ද මේ පාරත්. මොකද්ද ඒ![]()
)![]()
මතකනේ
![]()

ඒකි ගෙදෙට්ට වෙලා ඉන්නවා. යුනි යන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. ලඟදි සිරිපාදේ ගියා ඒ නගා එක්කmu try karapu nangi kenek(try kara kivvata try karaamath nevei)
![]()
den mokada a nangi karanne. lassana kese vethath personality eka hondai![]()




elaකොමස් වලින් ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන් මචෝ
රොමේ නොගහා හරියට කොලොත්
හොදට කරලා උපරිමයෙන්ම ගොඩ දාපන්
විශ්ව විද්‍යාලයේ ඇතුලටම![]()
මම දවල්ට කාල එන්නම්

job ප්‍රශ්නයක් නම් තියෙනව තමයි. මේ කැම්පස් කෙරුවාව මාර අසාධාරණයි.දැක්කෙ නැද්ද මේ පාරත්.

හෙන ගහපිය[සචියා තමා ඔන්න පුරුදු කරේ![]()
]
