Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔය මගදී අත අරින වැඩ කොරන්න එපා බන් පිස්සුනේ
    එකක් තෝරාගෙන කරපන්
    පැන පැන කරන්න ගියහම අවුල් යකෝ
    මුලදීම හොදම උබට කරන්න පුළුවන් කියල හිතෙන එක කරපන්
    අපි නම් ඉතින් කොමස් තමයි එහෙන් මෙහෙන් ගොඩ දා ගත්තේ
    magadi newei ban mata 3C tibba 1st shy eke,2012 2nd shy karanna gihin tikak psyco gahawwa result kela una nisa :sorry: :P passe passe stress wadi wela case giya anthimata matama epa wela tama athariye.anyway bio walin commerce walata panapu eka tama hondama thirane mama langakadi gattha :P :yes: bio taram stress ehema na wada shape :P
    anyway gedarin loku support ekak gannat puluwan commerce field eke di amma genui appachi genui so awulak na :D

    bcs level one ban ;)

    ah ela ela good luck :D
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    commerce hena lesi ban comparing to bio,anika ict ange tiyena subject eka ne :D

    :yes: ඒකනම් හරි. හැබැයි මචන් එතකොට බයෝ කරන්න ගිය කාලෙ අපරාදෙ වෙනව. ගස් බබා කිවුව වගේ මගදී මාරු වෙන්න හොඳ නෑ. මුල ඉඳං කරගෙන යන්න ඕනෙ. හැබැයි බයෝ කළා කියල පාඩුවක් නම් වෙන්නෙ නෑ මචන් මලාට. අත්දුටුවයි. :yes::D
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ආපෝ මොන මල හෝන්තුවක් සෙට් වෙයිද දන් නෑ බං. මට වුනොත් වෙන්නේ ඒ වගේ වැඩ. ඒ නිසා පාඩුවේ ගේමක් ගහන් නිසඉ කලට වැඩ පටන් ගන්නවා :P:P

    Arts karapu nangi:P
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :yes: ඒකනම් හරි. හැබැයි මචන් එතකොට බයෝ කරන්න ගිය කාලෙ අපරාදෙ වෙනව. ගස් බබා කිවුව වගේ මගදී මාරු වෙන්න හොඳ නෑ. මුල ඉඳං කරගෙන යන්න ඕනෙ. හැබැයි බයෝ කළා කියල පාඩුවක් නම් වෙන්නෙ නෑ මචන් මලාට. අත්දුටුවයි. :yes::D
    kaale aparade kiyala baha ne ban bio walin 3c walata campus yannat baha bio karapu unta jobs ehemat adui so case ne :/
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    magadi newei ban mata 3C tibba 1st shy eke,2012 2nd shy karanna gihin tikak psyco gahawwa result kela una nisa :sorry: :P passe passe stress wadi wela case giya anthimata matama epa wela tama athariye.anyway bio walin commerce walata panapu eka tama hondama thirane mama langakadi gattha :P :yes: bio taram stress ehema na wada shape :P
    anyway gedarin loku support ekak gannat puluwan commerce field eke di amma genui appachi genui so awulak na :Dah ela ela good luck :D
    කොමස් වලින් ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන් මචෝ
    රොමේ නොගහා හරියට කොලොත්
    හොදට කරලා උපරිමයෙන්ම ගොඩ දාපන්
    විශ්ව විද්‍යාලයේ ඇතුලටම :love::love:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    kaale aparade kiyala baha ne ban bio walin 3c walata campus yannat baha bio karapu unta jobs ehemat adui so case ne :/

    job ප්‍රශ්නයක් නම් තියෙනව තමයි. මේ කැම්පස් කෙරුවාව මාර අසාධාරණයි. :no: දැක්කෙ නැද්ද මේ පාරත්.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මම දවල්ට කාල එන්නම්

    tuzki18.gif
    රෑටත් එක්කම කාල වරෙන්..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    mu try karapu nangi kenek(try kara kivvata try karaamath nevei:rofl:)

    :angry::angry::angry:

    den mokada a nangi karanne. lassana kese vethath personality eka hondai;)
    ඒකි ගෙදෙට්ට වෙලා ඉන්නවා. යුනි යන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. ලඟදි සිරිපාදේ ගියා ඒ නගා එක්ක :rofl::rofl:
    :yes::yes:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    කොමස් වලින් ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන් මචෝ
    රොමේ නොගහා හරියට කොලොත්
    හොදට කරලා උපරිමයෙන්ම ගොඩ දාපන්
    විශ්ව විද්‍යාලයේ ඇතුලටම :love::love:
    ela :D

    මම දවල්ට කාල එන්නම්
    :rofl: :rolleyes:

    job ප්‍රශ්නයක් නම් තියෙනව තමයි. මේ කැම්පස් කෙරුවාව මාර අසාධාරණයි. :no: දැක්කෙ නැද්ද මේ පාරත්.

    yup karnna deyak na machan itin bio karama ohoma tama :/
    medical giye nettam itin wadak na :frown: