2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    යකෝ ගමයා උඹව මට පාරක තොටක අහු උනොත්..
    කැන්ඩි එකේ කෙල්ලෝ දාලා උම්ම දීලා මරවනවා..

    :rolleyes::rolleyes::rolleyes:

    :love::love::love:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14444781 said:

    ආ උඹ දැක්කෙ නෑ. සබන් විකුණනවද තාම අලි බබා එකේ. ටොයිලට් සෝප්. දැන් හොඳට පාස් එකේ යුනි ගිහින් ඇවිත් සබන් පැක්ටරියක් දාපන් ගෙදරම
    120pxtroll.png
    කමක් නැත්ද??... ලිද ඇතුළේ කොහොමද? සැපයිද?? :P:P
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඉලග සින්දුවට එකතු කරගනන්වා ....
    ගෙ සුදු මැණිවිනාශ්රි
    :cool:
    SANDDUN, MAL BABA,
    [NISH],coolparkinglot,ANURU,Kasun k,AWRORA,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,Mr.Truth,BLACKA,GT AIYA,SACHI akki,mjayanatha,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Supun.,Harshat92,Somapaala,Chanjim akki,kellsupun,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,mal pappa,sudeewa,කෝරලේමහත්තයා,Rooshan2008,sasliit,Fire Eye,Agreesha akka,delmar,lakshithalcr,Meva,එළකිරි කොල්ලෙක්,GihanGTR,pc kush,DJGamaya,Malkavi aiya, Anju_r,පූස්,kandya,Kronic,Dark Wolf,~Titi~,Sayu1111,Randike Mendis,Mr.chachi,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,DathKibula aiya,nnccbb,EK RADIO TEAM AND ALL ELAKIRIANS

    එ වගෙම එකි මෙකි නොකි හැමොම එකතු කරගන්නො :P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    උබ දැන් ටොපි බිස්නස් කරනවද... ඩෙල්මා ටොපිද නම... නැත්තන් ලෙසි ටොපිද...
    බය වෙන්න එපා වස්තුවේ...උයාව අද දාන්නේ නැ ලිදට..ගැහෙන්නේ නැතුව ඉන්න

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූසා, ගමයට පාර්ට් එක දාන්න ගිහින්
    ලොවෙන් නැති වෙන්න නා ගෙන නේ...
    :lol::lol::lol::lol::lol:
    මගේ බලවත් ශෝකයෙන්
    (හිත යටින් සතු‍ටු වෙමින්) පල කරමි...
    :growl::growl::growl::growl::growl:
     
    Status
    Not open for further replies.