ඊළගට ටොපිය බොට
කමක් නැත්ද??... ලිද ඇතුළේ කොහොමද? සැපයිද??පූස්;14444781 said:
ආ උඹ දැක්කෙ නෑ. සබන් විකුණනවද තාම අලි බබා එකේ. ටොයිලට් සෝප්. දැන් හොඳට පාස් එකේ යුනි ගිහින් ඇවිත් සබන් පැක්ටරියක් දාපන් ගෙදරම
![]()


දිපන් හින්දි ලස්සන සින්දු ටිකක්
අර Race 2 එකෙ සින්දු ටිකක් දිපන්


යකෝ ගමයා උඹව මට පාරක තොටක අහු උනොත්..
චන්ගුමි දාලා උම්ම දීලා මරවනවා..
යකෝ ගමයා උඹව මට පාරක තොටක අහු උනොත්..
කැන්ඩි එකේ කෙල්ලෝ දාලා උම්ම දීලා මරවනවා..
යකෝ ගමයා උඹව මට පාරක තොටක අහු උනොත්..
කැන්ඩි එකේ කෙල්ලෝ දාලා උම්ම දීලා මරවනවා..





පූසා ලිදට වැටුණම අන්ජුවා හිමීට මාරු...
දන්නවනේ ඉතිං ඊලගට ටොපිය සෙට් වෙන්නේ ඌට කියලා






බය වෙන්න එපා වස්තුවේ...උයාව අද දාන්නේ නැ ලිදට..ගැහෙන්නේ නැතුව ඉන්න
උබ දැන් ටොපි බිස්නස් කරනවද... ඩෙල්මා ටොපිද නම... නැත්තන් ලෙසි ටොපිද...








