man hithuwe sudu kiwwama ,, canadawe isa kudichchiyak kiyala![]()



අපො නැ අපි ලංකාවෙ අය

man hithuwe sudu kiwwama ,, canadawe isa kudichchiyak kiyala![]()




යකෝ ගමයා උඹව මට පාරක තොටක අහු උනොත්..
කැන්ඩි එකේ කෙල්ලෝ දාලා උම්ම දීලා මරවනවා..
සබන් ඩෙල්මා සබන් විකුනගන්න බෑරුව දෑන් සබන් ටොපි විකුණනවා
gn8හෙට මැනිකේ අල්ලන්න තියෙනවාඅපි යනවා ගමයා මට ඕල්ටනේටිව් රොක් ට්රැක් එකක් දෙන්න පුලුවන් නම්.
. ටටා ගුඩ් නයිට් හැමෝටම ගමයා එලටම කරනවා ටොප් බඩු!!!!
![]()

ඇයි උඹට ළිඳ ඇතුලේ සීතලද
මාවත් ළිඳ ඇතුලට දා ගන්න හදන්නේ..
එහා ගෙදර රොල්වයිලර් බල්ලව ළිං ගැට්ටේ ගටගහනවා වැඩිය ආවොත්..

ඇදන් නාගත්තද මන්ද... ඩෙල්මා ටොෆි.... කොහොමද බන් සබන් වලින් ටොෆි හදන්නෙ...




man hithanne u diwi nahagaththa![]()

පූස්;14444922 said:
ගමයා අද පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා වැලන්ටයින් ලඟයිනෙ. යාළුවගේ නම එන්නත් ටික වෙලාවක් ගියා. දුකට හරි සන්තොසේතාරි පිස්සුවට හරි බෙබෙක් වෙලා වගේ. ඒකත් හොඳයි. ඤාව් කියන එක පුරු පුරු කියන එක ලතාවට කියන්නෙ. හරිම ලතාවට කටහඬ පාලනය කරන්නෙ. මට නං මොකුත්ම හිතුනෙ නෑ. ඕව හිතන එක කැතායි. ඒකයි
ගමයට මම මගෙ හදපිරි සතුටෙන් පතනවා වැලන්ටයින් දවසෙ කෙල්ලගෙන් පොලු පාරක් කාල තොට කෙලම වෙයන්.
ඤව් ඥව් කියන් හිටපු පුසා අඩි 100ක නල ලිදකට වෑටුණා කියහන්කෝ


අනේ මටත් එහෙම කොරපන්කො...![]()



කිව්වේ තෝනේ ඒ බහුබූතේ...තෝ දන්නවා ඇතිනේ මගෙන් අහන්නේ මූසලයා
අපෙ ලෙසී ලේසියකට සබන් බිස්නොස් එක නැති කොර ගන්නෙ නෑ... උගෙ ෆෝන් එකෙ ඔප්රෙටින් සිස්ටම් එක ඩිවලොප් කරන්ඩ සල්ලි හොයා ගන්නෙ සබන් විකුනලනෙ... ෆෝන් එකට ලෙසි 6.9 වර්ශන් එකලු දාගෙන ඉන්නෙ...