2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සබන් ඩෙල්මා සබන් විකුනගන්න බෑරුව දෑන් සබන් ටොපි විකුණනවා


    අපෙ ලෙසී ලේසියකට සබන් බිස්නොස් එක නැති කොර ගන්නෙ නෑ... උගෙ ෆෝන් එකෙ ඔප්‍රෙටින් සිස්ටම් එක ඩිවලොප් කරන්ඩ සල්ලි හොයා ගන්නෙ සබන් විකුනලනෙ... ෆෝන් එකට ලෙසි 6.9 වර්ශන් එකලු දාගෙන ඉන්නෙ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හෙට මැනිකේ අල්ලන්න තියෙනවා:baffled: අපි යනවා ගමයා මට ඕල්ටනේටිව් රොක් ට්‍රැක් එකක් දෙන්න පුලුවන් නම්.:yes:. ටටා ගුඩ් නයිට් හැමෝටම ගමයා එලටම කරනවා ටොප් බඩු!!!! :D:D
    gn8:)
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    ඇයි උඹට ළිඳ ඇතුලේ සීතලද
    මාවත් ළිඳ ඇතුලට දා ගන්න හදන්නේ..
    :angry::angry::angry::angry::angry:
    එහා ගෙදර රොල්වයිලර් බල්ලව ළිං ගැට්ටේ ගටගහනවා වැඩිය ආවොත්..

    :growl::growl::growl::growl::growl:




    ඔය බල්ලන්ට අපි බය නෑ. චන්ගුමි ගේනවා ආරස්සාවට :cool:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14444922 said:


    ගමයා අද පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා වැලන්ටයින් ලඟයිනෙ. යාළුවගේ නම එන්නත් ටික වෙලාවක් ගියා. දුකට හරි සන්තොසේතාරි පිස්සුවට හරි බෙබෙක් වෙලා වගේ. ඒකත් හොඳයි. ඤාව් කියන එක පුරු පුරු කියන එක ලතාවට කියන්නෙ. හරිම ලතාවට කටහඬ පාලනය කරන්නෙ. මට නං මොකුත්ම හිතුනෙ නෑ. ඕව හිතන එක කැතායි. ඒකයි :P:P:rofl::baffled:

    ගමයට මම මගෙ හදපිරි සතුටෙන් පතනවා වැලන්ටයින් දවසෙ කෙල්ලගෙන් පොලු පාරක් කාල තොට කෙලම වෙයන්. :cool::cool::cool:

    හිතේ දුකට කියන්නේ
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    1324316240_cat_jumps_off_balcony_ledge.gif

    මොකද්ද උඹ පූසෙක් පහලට පනින එකක් දාල බලාපොරොත්තු වෙන්නෙ. ඕකෙන් කියවෙන්නෙ අපිට ඕනම උදාක ඉදන් බිමකට පනින්න පුළුවන් කියල මෝඩ මූසලයෝ
    120pxtroll.png
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මෙ චන්නකින්නරාවි කියන සින්දුවෙ ලින්ක් එක කවුරුහරි දෙන්නකො
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    අනේ මටත් එහෙම කොරපන්කො...
    :love::love::love:

    පිස්සුද බොල කැන්ඩි එකේ
    කොල්ලොත් ඉන්නවා
    :no::no::no:
    Abuse කලා කියා ගෙන
    එහෙම එන්න එපා අන්තිමට...



     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කිව්වේ තෝනේ ඒ බහුබූතේ...තෝ දන්නවා ඇතිනේ මගෙන් අහන්නේ මූසලයා :angry::angry:


    හරි හරි අපි උඹෙ බිස්නස් එක පටන් ගන්නෙ නැහැ... කියපන්කො හදන්නෙ කොහොමද...
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    අපෙ ලෙසී ලේසියකට සබන් බිස්නොස් එක නැති කොර ගන්නෙ නෑ... උගෙ ෆෝන් එකෙ ඔප්‍රෙටින් සිස්ටම් එක ඩිවලොප් කරන්ඩ සල්ලි හොයා ගන්නෙ සබන් විකුනලනෙ... ෆෝන් එකට ලෙසි 6.9 වර්ශන් එකලු දාගෙන ඉන්නෙ...

    අයියෝ ඩෙල්මර්
     
    Status
    Not open for further replies.