2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    382204_335932869841076_186390863_n.jpg
    මේ අපේ සුපුනට වෙච්ච දෙයක් වගේ.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    නෑ නෑ දැන් එකෙක්වත්
    කැන්ඩි යන්න ඕන නෑ..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    එයා ජොබ් එකෙන් අයින් වෙලා.
    කොල්ලා ලෙඩේ දානවා කියලා..

    :lol::lol::lol::lol::lol:

    මම හෙට කැන්ඩි යන්න ඉන්නේ
    උබ කිව්ව න්0ගි බලල එන්න හිටියෙ :(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මුන් දෙන්න එදා රා මයික් එක ඔෆ් කරන්න අමතක වෙලා ..
    දාගෙන වැඩ ... කෙඳිරි ගානවත් ඇහුනා විටින් විට :rolleyes:
    :baffled::baffled:
    ow 10.30 withra edan sindhu withrayine giye:rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඌව දැන් හොයා ගන්නත් නෑ වගේ. වෑඩේ සෑහෙන්න දරුණුවට ගිහින්.

    :P:P:P



    අනේ රුෂාන් , අනේ ගමයා කියා කියා කෙඳිරි ගානවා ඇහුනා :yes:
    සිරාවටම ජෝක් නෙවේ :no:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අන්න අන්න කෙල්ලෙක් හින්දා උඹ අපිට බොරැව දානවනේ.
    :P:P:P

    කමක් නෑ අපි යන්නේ නෑ කැන්ඩි. උඹම තියා ගනින් ඔය කෙල්ලව.

    :rofl::rofl::rofl:


    :rofl::rofl::rofl:
    වැඩි දවසක් ඉන්නේ නෑ කියුවා..
    මට දුක මම අන්තිමට ඒ කෙල්ල අපේ නංගිට
    ටටා බායි දානකෝට තමා දැන ගත්තේ
    මුන් දෙන්නා යාලුවො කියලා..
    :no::no::no:
    වැරදිලාවත් මම බායි දැම්මනම්
    තට්‍ටු ගානක් පලාගෙන
    කාර් පාක් එකට එන්න වෙන්නේ...

    :dull::dull::dull::dull:

     
    Status
    Not open for further replies.