පූසා නෑනේ. දුවලා ලිදට පැනලද කොහෙද ?පූෂ් නැට්ටා පන බයේ දුවන්න ඇති
බට්ටා කැමති නෑ. ඔන්න ඔහේ ඌට ජයසිරි මංගලම් කියලා අපි අපේ පාඩුවේ ඉන්නවා.

ඔය කීවෙනි එකද දන්නේ නෑ.

වැඩි දවසක් ඉන්නේ නෑ කියුවා..
මට දුක මම අන්තිමට ඒ කෙල්ල අපේ නංගිට
ටටා බායි දානකෝට තමා දැන ගත්තේ
මුන් දෙන්නා යාලුවො කියලා..
වැරදිලාවත් මම බායි දැම්මනම්
තට්ටු ගානක් පලාගෙන
කාර් පාක් එකට එන්න වෙන්නේ...





කොහෙන්ද බන් මේ පොටෝ ටික. ගමයා ලොක්කට කියලා උඹව බෑන් කරවයි උගේ FB එකේ පොටෝ මේකේ දානවා කියලා.![]()
me inne set ekama
lamaya nam mugeda danne na![]()



ඔව් මුන් දෙන්නට උන් හිටි තැන අමතක උනානේ එක පාරටම..
අන්තිමට සිංදු විතරයි, මුන් දෙන්නා දාගෙන වැඩ![]()




මේ ගෑණු ලමයිනුත් ඉන්නවා ඇදුම් නැති ඒවා දාන්න එපා.![]()
gamayata podi waliyak set wela


