2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
අම්මටසිරි එපි 13 මාත් බැලුවනේ සීසන් අටේ. මම බලන එකම ටී වී සීරිස් එක ඔච්චරයි. කොටින්ම ගෙදර ටී වී වත් බලන්නෙ නෑ මං. :dull: මම ඉතින් පැරණ ඒව ඇද්දට අවුලක් ගන්න එපා ගමයා. නිකන් ඉන්න වෙලාවට මම පරණ ඒව බලනව :P ආසයි බං මං එකට. සීසන් අටම ෆුල් එපි මගෙ හාඩියේ තියෙනවා :yes:
 
  • Like
Reactions: Randike Mendis

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
පූෂ් පාට්
avatar329734_21.gif