2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    එලz කෝ ඇගී?? ආවෙ නැද්ද? :confused: එයාවත් බලාගෙනම යන්න ඕන. :love: එහෙනම් අපි ගියා. මේ too_little එකෙන් ඉන්නෙ බ්ලැක්ද? :rolleyes:

    :lol:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    හොරෙන් අහන් ඉන්න ඔක්කොම එව්වො එලියට බැහැපියව්
    ත්‍රෙඩ් එකට ආවෙ නැත්තං උඹලා ඔක්කොම සතියක් ලිඳේ ඔබනවා
    :angry: :angry: :angry: :angry: :angry: :angry:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හ්ම්ම්ම්
    පොඩි වැඩක් කරන ගමන් සෙට් වෙලා ඉන්නේ
    ත්‍රෙඩ් එක ගොඩක් දුර ගිහින්නෙ
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පූස්;14446461 said:

    මං එනකොට හෙන පට්ට වෙල්කම් එකක් ගමයා දෙන්නෙ සිංදු දෙනව මට. ඤාව් කියනව. පුරු පුරු ගානවා. අනේ මන්ද :P

    අද පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉඳපන්....ගමයා එලි වෙන ජාමෙට ඔය පැත්තෙ එන්න බැරි කමක් නෑ :rofl: :rofl: :rofl: :rofl: :rofl: