2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    539739_204641463011960_84553776_n.jpg
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    kohe watena comment dha ban:oo:.wena account walin nam kollo log wenwa kiyala penwa:baffled:me podi nangi kenek:yes:
    මම දන්නව. නිකන් ඇහුවෙ. මොනා හරි රේඩියෝ වැඩකට ලොග් වෙලාවත්ද කියල හිතුවෙ.:baffled: වැරදියට තේරුම් ගත්තනෙ. :dull: මම යනෝ හැමෝටම සුභ රාත්‍රියක්.
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අද පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉඳපන්....ගමයා එලි වෙන ජාමෙට ඔය පැත්තෙ එන්න බැරි කමක් නෑ :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    ඒක තමයි මේ මහා රෑ කපුටෝ කෑ ගාන්නෙ බයෙත් බෑ. යකාටත් බය නැති මට මූ අවොත් තමයි බය හිතෙන්නෙ :shocked::shocked::shocked::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    පූස්;14446473 said:
    නෑ බං යකින්නක් :cool::cool::yes:

    යකින්නක් උනත් කමක් නෑ 14 කලින් එක්කෙනෙක් හොයා ගන්න ඕනේ මම :dull:
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පූස්;14446481 said:
    ඒක තමයි මේ මහා රෑ කපුටෝ කෑ ගාන්නෙ බයෙත් බෑ. යකාටත් බය නැති මට මූ අවොත් තමයි බය හිතෙන්නෙ :shocked::shocked::shocked::lol:

    :lol::lol::lol::lol::lol::lol: ස්ථාන මාරුවක් වත් දාපන්...:rofl: :rofl: :rofl: :rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම දන්නව. නිකන් ඇහුවෙ. මොනා හරි රේඩියෝ වැඩකට ලොග් වෙලාවත්ද කියල හිතුවෙ.:baffled: වැරදියට තේරුම් ගත්තනෙ. :dull: මම යනෝ හැමෝටම සුභ රාත්‍රියක්.
    radio wadakata meken log wenne mokatadha ban:baffled:.hm:dull:. gn8:)
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    යකින්නක් උනත් කමක් නෑ 14 කලින් එක්කෙනෙක් හොයා ගන්න ඕනේ මම :dull:

    අපෝ මට නං එපා. යකියොත් එකයි කෙල්ලොත් එකයිලු :dull: මගෙ සල්ලි ඉතුරුයි. මගෙ සල්ලි වලින් මමම ෆන් එක ගන්නවා :P 14 ආතල් එකේ ඉන්නවා. 14ට පස්සෙ නෙට් එකට වැටෙන දේවල් බලල ෆන් එකක් ගන්නවා :lol: