2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    eka thamai, aithikaarayek nathinam mama application ekak daanna baluwe.
    Umba udella daanne nathiwa indapang honde :rofl:

    ඇප්ලිකේෂන් :frown: දෙන්නේ උබට ගහෙන් වැටෙන්න :angry:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    ඔව් මම අර UK site එකේ දැක්කේ.......! හැබැයි පස්ස Mudguard එහෙම කපල......! අපරාදේ...!

    ඔව් බන් මමත් ඒකෙම තමා දැක්කෙ.....පට්ට වියදමක් කරලා තියෙනවා
    මටත් හිතුනු දෙයක් පේන්ට් එක එහෙම ඔරිජිනල් තත්වෙ තියාගත්තා නම් මීට වඩා ගති කියලා
    dual can වලින් නම් මාර ගතියක් තියෙනවා
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    RePost බුවා;14446621 said:


    හු හු පුස ළිදේ,,,,​

    උඹ කොහෙද හිටියෙ. කොහොමත් කලින් ඉඳල ළිඳේ. ඩොටේ හන්දියේද ඉන්නෙ. නිකන්ද බූරුවා කියන්නෙ
    :baffled::baffled::rolleyes:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පූෂා අපිට සද්දෙ පෙන්නං හිටියට පූෂිට පණ බයයි :rofl: :rofl: :rofl: :rofl:

    1264505164_cat-love.gif


    ඔව් බං අර බලපන් ඔලුව පාත් කරගෙන ඉන්න ලස්සන....!:P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මගේ එක්කෙනත්....! අවුල් කියලම කිව්වා...! අනික මචන් මම ටිකක් විතර :P සෙට් වෙලා සිටියේ....!
    gamaya thwa hodhyi:dull:.radio karana dawasatwath nobi hitapanko:rofl:.ela ela :Dshow eke adupaduwe eka thma:dull: naththam supiri show eka
    11.gif
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    මගේ එක්කෙනත්....! අවුල් කියලම කිව්වා...! අනික මචන් මම ටිකක් විතර :P සෙට් වෙලා සිටියේ....!

    ඊලඟ show එකට එහෙම දාලා එනවා නෙවෙයි....උඹ කලින්ම අනුමත වෙලා ආවම අපි කොහොමද අනුමත වෙන්නෙ
    :angry: :angry: :angry: :angry:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එහෙනම් ඉතින් මම යන්න හදන්නෙ
    ඊයේ Night Shift කරල තාම නිදිමතයි

    සියලු දෙනාටම සුභ රාත්‍රියක් !!

    ගම මහත්තයෝ එලටම ෂෝ එක යනවෝ



    සුභ රාත්‍රියක් යකුනේ !! :angry::angry::angry::angry:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    කොහෙන්ද බන් මේවා හොයා ගත්තේ?

    පූස්;14446632 said:

    උඹ කොහෙද හිටියෙ. කොහොමත් කලින් ඉඳල ළිඳේ. ඩොටේ හන්දියේද ඉන්නෙ. නිකන්ද බූරුවා කියන්නෙ
    :baffled::baffled::rolleyes:

    උබ හිතුවද පුසෝ මමත් උබලගේ ගමේ කියල,,,,
    අපි රජරට සිංහ පැටවූ හරි.....​