2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
gamaya thwa hodhyi:dull:.radio karana dawasatwath nobi hitapanko:rofl:.ela ela :Dshow eke adupaduwe eka thma:dull: naththam supiri show eka
11.gif

මේකද දන්නෙ නෑ ගමයා කිව්වෙ. හැබැයි මේක කිව්වෙ නං කැන්ඩි අයියට. අලේ මන්ද ගමයෝ මෙවන් :P
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ගමය නොබී රේඩියො කරපු දවසක් තියෙනව ද? (එකම දවසක්නම් බීල නැතුව කරනව කියල තිබුණ හැබැයි) :rolleyes:

මම අද අහන්නෙ. එක පාරක් ගිය දෙසැම්බර් අහන්න ඇති. මතකයක් නෑ
 

pinipaa

Member
Nov 25, 2012
53
21
0
RePost බුවා;14446711 said:

මේ හිතේ එල්ලිලා පෙරදා ඇවිදින් මා ලයේ දැවටිලා
මා හැර වෙන කෙනෙකුගේ වෙලා ඉන්නේ කොහොමදෝ ඔයා
කදුළු වෑහෙනා නෙතු දිහා බලන්න මොහොතකට ලන්වෙලා
හෙමිහිට පපුව මත කන තියා අහන්න ආදරේ තරම්

දුක දරාගන්නට හිත හයිය නෑ
හිත හදගන්නට කොහොමටත් බෑ
නාදුනන සේ මග හැර යන්න බෑ
තවත් හිතකට හිමිවෙන බෑ

මේ හිතේ එල්ලිලා ..

මා වෙනුවෙන් මට මැවු සෙනේ
හමුවීලා මග හැරී ඇයි ගියේ
ආයෙත් ඔබ මා වෙත එනකන්
තනිකඩවසිටී ඔබ කොහෙද ප්‍රියේ

මේ හිතේ එල්ලිලා ..


මේ සින්දුව දෙන්න පුලුවන්ද?
wiraha gee....:rolleyes:
good luck for ur xams....!!!:yes: