Samsung 16GB Galaxy Note 10.1" Tablets For Sale

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Samsung 16GB Galaxy Note 10.1" Tablet ලැබුණා. ගහලා තියෙනවා ජීබී 16 කියලා. පැකින් කැඩුවෙ නෑ එතකොට යූස්ඩ් වෙන නිසා. සුදු පාට ඉන්ටර් නැෂනල් වොරන්ටිය තියේ.. ඒ කොලය බලන්නම් කඩන්න වෙනවා. ඒ නිසා කැඩුවෙ නෑ. කීයකට දෙන්න පුලුවන්ද ?.

    දෙන්නෙ නම් 65, එළකිරි එකේ ඉන්න අපේ එකෙක් නම් 60 දෙනවා. මට දැනගන්න ඕනෙ මේකෙ වෙළඳපොල වටිනාකම ලංකාවෙ ඇතුලෙ. අයිටම් තුනක් තියෙනව. එකක් මම කෙනෙක්ට තෑගි දුන්නා. දෙකක් ඉතුරුයි. ඒ දෙක නම් සුදු පාට තමයි.


    sc001.jpg
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    note eke kohomatath sim danna ba neda? ona kamak thiyenawanam dongle ekak gahana ekane athhte.. naththam phone ekath ekka pair karanawa :D