මගේ Samsung galaxy S iii phone එක විකුනන්න කියලා හිතුවා
ඔරිජිනල් phone ekak pebble blue 16gb,
OTG කේබල් එකක් දෙනවා මවුස් එක, පෙන් එක හෝ කී බෝඩ් එක සම්බන්ධ කල හැකියි.
1 ඇන්ටි ග්ලෙයාර් සීක්රීන් ගාඩ් එකකුත් දෙනවා
පවුච් 2 ක් තියෙනවා මෙහෙන් ගත්තේ ඒ දෙකට රැපියල් 3500ක් උනා
ඉතින් එළකිරියේ කවුරැ හරි ඉන්නවා නම් කියන්න මම මේක මාස 6 ක් පාවිචිචි කරා ඒ මගේ අධ්‍යාපන වැඩ වලට ගොඩාක් වෙලාවට පොටෝස් ගන්න. සීරීම් නැහැ ෆෝන් එකේ, එක පාරක්වත් වැටිලා නැහැ.
තව මාස 6ක් වොරන්ටි එක තියෙනවා. ගත්තේ ලංකාවෙ ෆෝන් ෂොෆ් එකකින්....
ගන්න කවුරැ හරි ඉන්නවා නම් pm එකක් දාන්න.
mama aluthen ena S iv eka ganna hitan inne. ganna kamati kenek innawa nam pm karanna. price ekath ekka mama eka sadarana nam denawa phone eka.....