අසර්වජාතිකයෙක්![]()
සිංහලයව රැකගනිව් කියලා කට්ටියක් කෑ ගහන එක බොරුවක් පදනම් කරගෙන යැයි කියලා අපි කලින්ම කිව්වනේ. ඔබටත් එය දැන් පිළිගන්න වෙලා නේද?

අසර්වජාතිකයෙක්![]()

ඉවරයක් නෑ
වී ෆයිට් ටිල් ලාස්ට් ඩ්‍රොප් ඔෆ් බ්ලඩ්![]()

ආරම්බයක ඉදල මැදට සහ අන්තිම කොටසට එන්නේ නැද්ද?? දෙයක් පටන් ගත්තොත් එකේ ආරම්බයකම ඉන්නවද?? ඔව් ඉතිං එතකොට වැඩේ සාර්ථක නැති උනත් කියන්න පුලුවන්නේ අපි තාම ආරම්බ අදියරයේ ඉන්නේ කියලා...

බොරලුගොඩ මහතා;14448164 said:අවුරුද්දක් තිස්සේ මේ ආරම්බයයි ආරම්බයයි කිය කිය ඉන්න නිසා කිව්වේ..
(කොහමත් උඹට ඕව තේරුම් ගන්න තරම් මොලේ පැහිලා නැනේ බං..)


සිංහලයව රැකගනිව් කියලා කට්ටියක් කෑ ගහන එක බොරුවක් පදනම් කරගෙන යැයි කියලා අපි කලින්ම කිව්වනේ. ඔබටත් එය දැන් පිළිගන්න වෙලා නේද?

එහෙනම් දුකද?![]()

බොරලුගොඩ මහතා;14448193 said:

මේක ලංකාව, ඔක්කොම සෙල්ලන් හැංගිලා තමා, එලියට අවම තොපිලා කලි කපනවා.එහෙනම් දුකද?![]()

thanks for reminding me -8![]()

( තාම කොටුවක්වත් අඩු උනේ නැලු..
)උඹල මොනවද කිව්වෙ කියල මට කියනවැයි?![]()
ඉතින් ඔබේ ජාතිය ගැන හරි අදහසක් දෙන්න දැන්. එය ඔබ රකිනවද?මේක ලංකාව, ඔක්කොම සෙල්ලන් හැංගිලා තමා, එලියට අවම තොපිලා කලි කපනවා.![]()

බොරලුගොඩ මහතා;14448212 said:මම බයවෙයි ඕවට..( තාම කොටුවක්වත් අඩු උනේ නැලු..
)

මොකෝ? ඇම හිර වුනැයි? track මාරු වෙන්නේ?ඉතින් ඔබේ ජාතිය ගැන හරි අදහසක් දෙන්න දැන්. එය ඔබ රකිනවද?

මේක ලංකාව, ඔක්කොම සෙල්ලන් හැංගිලා තමා, එලියට අවම තොපිලා කලි කපනවා.![]()
බලලා එලියට ඇවිත් කොහොමද බෝල යුද්ද කරන්නේ හරකෝ?
ඔන්න බළලා එලියට පැන්නේ. මේ රටේ තව යුද්ධයක් ගේන්න කර අදින්නේ ඔබලා නේද? දැන් පැහැදිලියි ඔබේ ජාති ආලයේ හෙළුව!!

බොරලුගොඩ මහතා;14448229 said:ඒන් ඉන්ද කොල වෙරි?

ඔන්න බළලා එලියට පැන්නේ. මේ රටේ තව යුද්ධයක් ගේන්න කර අදින්නේ ඔබලා නේද? දැන් පැහැදිලියි ඔබේ ජාති ආලයේ හෙළුව!!
