Sony phone (Xperia P) 1 ක් ගන්න හොද,විස්වාසවන්ත තැනක්
මචන්ලා, මට Sony Xperia P එකක් ගන්න ඔනි. ඒ උනාට Original කෑලි ටික අයින් නොකරපු Original Phone එනන් ගන්න පුලුවන් තැනක් ගැන පැහැදිලි අවබෝධයක් නෑ. Warranty claim කරන්න ගියහම වදින්න වෙන් නැති හොද,විස්වාසවන්ත තැනක් තියනවනම් පොඩි තොරතුරක් දෙන්න.
අනිවා සිංහල කඩයක් හොදේ........ 
මහරගම Chinthana GSM එකේ තමයි දැනට මම බලපු තැනකට තියෙන්නෙ. එතන හොදද. නරකද කියලත් දන්න කෙනෙක් කියන්න.
Thanks

eke performace eka shape eth eke battery eka ikmanatama bahinawa ban..less than a day wage..anith ewa serma goda

)