පින්තූර දාලා shape වෙන පුරුද්ද! පරණ කැටපෝලෙ මතක් වුනාම ටිකක් බය හිතුන නේද? ගොඩක් නෙමෙයි ටිකක්.. Internet පෝස්ටර් වීරයන්ගේ කතා හරියට ටයර් එකකින් යන හුලං වගේ. නිකංම නිකං හුලං!
. බහුතර සිංහලයාව ආදර්ශයට අරන් හැදෙන්න කැමති නැද්ද?

උබට හලාල් ඕනනම් උබ කාපන්, අපිට හලාල් කන්න තරම් අසහනයක් නැහැ.
මුලින් කිව්ව වස ටොෆි බෙදපු පචේ. දැන් ගෑනුන්ගේ යටි ඇඳුම ගැන කතාව. ඔන්න දැන් බො.බ.සේ. කියයි යටඇඳුම් බෞද්ධ ගෑනුන්ට අකැපයි කියලා!!
ඒ පචේ හෙලි වුනාම, ඊට පස්සෙ පිරිමි අයගෙ මොකක් හරි ගැන කියයි. මෙහෙම කියන්න. ඉබේම චර්මච්ජේදනය වන, පෙරහම දියවන වස දාපු යටිඇඳුම් දෙනව කියන්න. පස්සෙ ඒකත් අකැපයි කියන්න. කොහොම හරි මේ අයගේ ලනු නිසා සිංහලාට හලාල් කන්න බැරිවුනා. තව කල් යනකොට යට ඇඳුනුත් නැති වේවි!!

ත්රෙඩ් එක ෆේල් වගේ නේ බන් ?![]()

උඹල වගේ මාස ගණන් නාන්නේ නැතුව ඉන්න නම් බ බන්,
ඔව් ඉතින්, නාගත්තට පස්සේ ඔහොම හරි කියලා සැනසෙන්න.

බහුතරය කිව්වේ
පින්තූර දාන එක repeat කරන්නත් වෙන තත්වයක්. පව්!
ඉතින් කිව්වෙ නෑනෙ බහුතර සිංහලයාව ආදර්ශයට අරන් හැදෙන්න කැමතිද කියලා? බහුතර සිංහලයාට ඔබලා කැමති නැද්ද? ඒ අයට සර්වජාතික බූරුවො කියල බනින්නෙ ඇයි? ඒ අය ඔබලාට වඩා බුද්ධිමත් නේද?

බහුතරය බුද්ධිමත් කියන්නේ අයි? උන් උඹට අරියාද?