2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
RePost බුවා;14451330 said:
ඔන්න අපිත් අවේ නැතිවට අහගෙන ඉන්නේ,,,,,
මේ ටිකේ විබාගේ....​

හොඳට පාඩම් කරල හොඳට විභාගෙ කරපන්කො
 

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මාව ආද‍රයෙන් පිලිගත්තා :cool::cool:

    ioE0Rte.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Hola Amigos.....!
    මාත් ආවා.....zzzzz
    කෝ කෝ බටු කොල්ලො , අංකල් ලා පැත්තකට වෙලා ඉඩ දෙන්න
    මම V.I.P හරිය.....
    කැණ්ඩියෝ දෙමු පැලෙන්න .......


    :frown::frown::frown:


     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මට මේ සින්දු දෙන්න.

    පියමන් කෙරුවෙමු - සෝමතිලක ජයමහ මහත්මයා.
    රන් දුනුකේ මල සේ - ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා.

    :D:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකක්ද උඹ කිව්වෙ -8 :angry::angry::angry::angry:

    *රි සයන්න :growl:
    අනේ උඹ වගේ දොලොවටම නැති එකෙක්...
    ඉපදුනේ ලංකාවෙ... ඉන්නෙ අල්ලගෙ රටේ...
    කඩේ යන්නෙ ඇමරිකන් සුනඛ දූතිකාවන්ට

    උඹ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක් :angry:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මට මේ සින්දු දෙන්න.

    පියමන් කෙරුවෙමු - සෝමතිලක ජයමහ මහත්මයා.
    රන් දුනුකේ මල සේ - ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා.

    :D:D


    ඔයා ආවද :)

    මං හිතුව එන එකක් නෑ කියල :)
     
    Status
    Not open for further replies.