2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    RePost බුවා;14451426 said:

    ඉන්දියාවේ කුණු අවුස්සන පාන් බට්ට,
    රන්දික මෙන්ඩිස්,


    ආ අයි මේ රේඩියෝ එක කරන කැන්ඩි අයියා,
    පොරවත් ඔන්න ඔහේ සෙට් කර ගමු....


    :angry::angry::angry::angry::angry:

    මෙහි කුණු දැමීම සපුරා තහනම්...

    Prohibited _ Right
    :frown::frown::frown::frown:

     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔන්න මට ඕනේ සින්දු ටික,,,

    මුලින්ම අර සෝමේ අයියගේ නෝනා අනුලා අක්ක සින්දුව,,,,

    දෙවෙනියට අර කොල්ලෝ සෙට් එකක් ඉතාලි යන්න ගිහින් ට්‍රිකුනාමලයෙන් බස්සපු සින් එක තියෙන සින්දුව, එක එක දවසකුත් දුන් නැතිව මග ඇරියා,,,

    ඉලගට ඕනේ දුෂ්යන්ත් කියන
    මේ හිතේ එල්ලිලා පෙරදා
    ඇවිදින් මා ලයේ නැවතිලා
    මා හැර වෙනකෙනකුගේ වෙලා
    ඉන්නෙ කොහොමදෝ ඔයා ..

    දුන් නැත්නම් තරහම තරහයි අනිවා.....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ioE0Rte.gif
    moko hotto.... sikura nalale ketuwata passe muge adambara balahanko
    මට කියලා අමතගන්ඩ ඕනෙ වෙලා වගේ :oo:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    හොදට නරකට දෙකටම ඉන්න,
    තවත් බොක්කක්,
    ඩි.ඇම.ටි.ඇක්ස්....

    super-happy-dance-smiley-emoticon.gif
    super-happy-dance-smiley-emoticon.gif
    super-happy-dance-smiley-emoticon.gif
    super-happy-dance-smiley-emoticon.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    RePost බුවා;14451426 said:
    අවො.....
    ඔන්න මටත් සින්දු ඔන...
    දෙන ඕන සින්දුවකට මෙන්න මේ අයව එකතු කර ගන්නවා.....

    මුලින්ම එලකිරියේ ලිදට එකම අදිපති,
    මහාසාර ලිං සම්බන්ද Phd ගහපු ඉබ්බා නොහොත් ලිං ජයා...

    ඊලගට ජයාගේ එකම සිහිනය හා ගල් පිට් එක වන,
    කුරුනැගල ගිහින් උන් හිටි තැන් නැති උනු,
    ලැට් සැසා නොහොත් සැසා....

    ඊලගට ඉතින් කවි පොරක්,
    එලකිරියේ කවියේ අදිපති,
    එලකිරි කවිපති,
    සන්කපාල කිවිදුන්.

    හැමදාමත්ය් රේඩියෝ එකට සෙට් වෙන,
    වතුරත් නිවලා බොන,
    ගිනි තිබ්බත් ගිනි ගන් නැති,
    රෙක්ස්921.....

    ඊලගට කවදාවත් හරියට නම කියන්නේ නැති,
    එලකිරියේ මගේ පිට් එකක් වන
    වන් ඇන්ඩ් ඔන්ලි ඩෙමලාර්....

    වෙනදටනම් මහ ලොකුවට සිය ගනන් පෝස්ට් දාලා,
    10000, 15000, 20000 ලං වෙනකොට හොරෙන් රේඩියෝ අහන,
    එලකිරියේ පරිගනක වෙදා,
    ආර්.සි.සි.සි.සි. .....

    කුරුනැගල ඊබේ මැනේජර්,
    මේ ලගදි බූට් එකකුත් කාල තියෙන,
    පොඩි හීන්දැරි එකා,
    හර්ශටි92,

    මූත් එක්ක නම් මම පට්ට තරහයි,
    මේකා එක පාරක් මගෙන් 1000 පෝස්ට් එක හොරකම් කලා,
    විනෝදාන්ශය විදිහට එක එකාව කොටවලා මාරු වෙන හොර පූසා,

    එලකිරි රේඩියෝ එකේ යෝදයා,
    රේඩියෝ එක රන් කරවන,
    කවදත් මගේ බුදු පිට් එකක් වන දිලා අයියා.....

    තවත් බුදු පිට් එකක්.....
    ඩිජේ අයිස් කෝල්ඩ්...
    අනිවා සෙට් කර ගන්නවා.....

    ඒ වගේම වලි කාපර්,
    අපේ අවුරෝර,,,,,

    ඊළගට දැන් ඉඩම් බිස්නස් එකට බැහැලා ඉන්න,
    දුවන නින්ජා,
    (අ)ප්‍රසාදයා,

    හොදට තියෙන සින්දු ටිකට කෙලවලා
    ඩිජේ දාන ඩිජේ යු 9,

    හොදට නරකට දෙකටම ඉන්න,
    තවත් බොක්කක්,
    ඩි.ඇම.ටි.ඇක්ස්....

    ඉන්දියාවේ කුණු අවුස්සන පාන් බට්ට,
    රන්දික මෙන්ඩිස්,

    වැඩිය සෙට් වෙලා නැති උනත්,
    kra සහෝවත්,



    අමතක උන නම් සොරි තමා...

    ආ අයි මේ රේඩියෝ එක කරන කැන්ඩි අයියා,
    පොරවත් ඔන්න ඔහේ සෙට් කර ගමු....


    :oo:
    11.gif
     
    Status
    Not open for further replies.