අයියෝ මට අමතක උනා නෙ![]()
කොල්ලන්ට කෙල්ලන්ට අමතරව ඉබ්බංවත් ලිදට දානවා..
දැං හරි නේද මචං ?![]()



බලපං.. අර සස්ලිට් කියලා එකෙක් ඉන්නවා.. මුල් දවස් වල මං හිතුවෙ ඒ යූසර් කෙල්ලෙක් කියලා...uba baba




අපිට මොකුත් රැකියාවක් නැද්ද ?ශ්‍රී ලංකන් එයා ලයින්ස් එකට
කැබින් ක්‍රෙව් (එයාර් හොස්ටර්) ලා
අලුතින් බඳවා ගන්නවා..
කැමති අය ඇපීල් කරන්න..

එහෙම බෑ හලියට කියන්න...
ඇයි අහන්නෙ...
මොකක්...![]()

ශ්‍රී ලංකන් එයා ලයින්ස් එකට
කැබින් ක්‍රෙව් (එයාර් හොස්ටර්) ලා
අලුතින් බඳවා ගන්නවා..
කැමති අය ඇපීල් කරන්න..
බලපං.. අර සස්ලිට් කියලා එකෙක් ඉන්නවා.. මුල් දවස් වල මං හිතුවෙ ඒ යූසර් කෙල්ලෙක් කියලා...
පස්සෙ බැලින්නං තට්ට කුකුලෙක්..![]()
dan sasata dana gahala wadala samawa ganin
අපිට මොකුත් රැකියාවක් නැද්ද ?![]()