2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපිට සෙට් උන අක්කිලනං ඔක්කොම හොට් :cool:

    උඹල වගේ ගෝතයන්ට ඉතින් කොහොමත් තාර පීප්ප තමයි සෙට් වෙන්නේ නාකියෝ :cool:


    නෑ බොල හැමදාම උදෙ හවස දකින හින්ද කිව්වෙ...
    :P
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම පොඩි වැඩක්, පස්සෙ සෙට් වෙන්නම්.
    5506_10151407771429347_1671446569_n.jpg
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පූස්;14452420 said:
    මේ ඒරියා එකේ ඉබ්බෙක් හිටියද මගෙ පර්ස් එකට ගහන්න ගිහින් අහු වෙලා පැනල ආවා :rolleyes:

    අනේ ගොන් හොට්ටෝ.... තෝ බීලද?
     
    Status
    Not open for further replies.