2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
ෂෝ එක සුපිරී කැණ්ඩියෝ..........:)
246.gif

සුපිරි තමා, නැවතත් දවසක හමු වෙමු..............:)
223.gif

එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් කිව්වා ඔන්න..........:) :yes::yes::yes:
උදා වෙන දිනය සුභ දිනයක් වේවා.........:) :yes::yes::yes:
අපි දොයියන්න යනෝ...............
:) :rolleyes:
138.gif
138.gif
138.gif

281.gif
මම [NISH]හොඳේ
281.gif
 
  • Like
Reactions: Dinushasankalpa
ලස්සන ශෝ එකක්... කම්මැලිකමක් නැතුව පැය 4ක්ම අහගෙන හිටියා...
ගොඩාක් ස්තූතියි කැන්ඩි අයියා... ඊලග කරදර නැති සදුදා ආයෙත් හමුවෙමු...! :cool::cool:

සුභ රාත්‍රියක්.. සුභ සතියක් :D:D
 
  • Like
Reactions: kandyan

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    ලස්සන ශෝ එකක්... කම්මැලිකමක් නැතුව පැය 4ක්ම අහගෙන හිටියා...
    ගොඩාක් ස්තූතියි කැන්ඩි අයියා... ඊලග කරදර නැති සදුදා ආයෙත් හමුවෙමු...! :cool::cool:

    සුභ රාත්‍රියක්.. සුභ සතියක් :D:D

    බොරු කියන්න එපා ගොනෝ උබ ආවෙ කීයටද ? Film බලන්නයි radio අහන්නයි එකවර පුලුවන්ද බන්...

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපි කැපුනා එහෙනං.. හැමෝටම සුභ රාත්‍රියක්
    gn8

    gn8
    සුභ රාත්‍රියක්..:D:D
    gn8
    ලස්සන ශෝ එකක්... කම්මැලිකමක් නැතුව පැය 4ක්ම අහගෙන හිටියා...
    ගොඩාක් ස්තූතියි කැන්ඩි අයියා... ඊලග කරදර නැති සදුදා ආයෙත් හමුවෙමු...! :cool::cool:

    සුභ රාත්‍රියක්.. සුභ සතියක් :D:D
    gn8
    ෂෝ එක සුපිරී කැණ්ඩියෝ..........:)
    246.gif

    සුපිරි තමා, නැවතත් දවසක හමු වෙමු..............:)
    223.gif

    එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් කිව්වා ඔන්න..........:) :yes::yes::yes:
    උදා වෙන දිනය සුභ දිනයක් වේවා.........:) :yes::yes::yes:
    අපි දොයියන්න යනෝ...............
    :) :rolleyes:
    138.gif
    138.gif
    138.gif

    281.gif
    මම [NISH]හොඳේ
    281.gif
    gn8
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මාත් එක්ක එකතු වෙලා හිටපු හැමෝටමත්.....!
    සින්දු අහපු, පිස්සු නටපු, උදව් කරපු, තරහ උනු, ටැග් දාපු, නම් හදපු
    හැමෝටම මහේ හද පිරි ස්තුතිය....!
    ඒ වගේම මට උදවු කරපු රේඩියෝ ටීම් එකේ සියලුම දෙනාටත් මගේ ස්තුතිය..!
    ඔයාල හැමෝටම සුභ රාත්‍රියක්...!
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මාත් එක්ක එකතු වෙලා හිටපු හැමෝටමත්.....!
    සින්දු අහපු, පිස්සු නටපු, උදව් කරපු, තරහ උනු, ටැග් දාපු, නම් හදපු
    හැමෝටම මහේ හද පිරි ස්තුතිය....!
    ඒ වගේම මට උදවු කරපු රේඩියෝ ටීම් එකේ සියලුම දෙනාටත් මගේ ස්තුතිය..!
    ඔයාල හැමෝටම සුභ රාත්‍රියක්...!
    :oo:
    kawudha thrahawune:rolleyes:gn8:)