පරයා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉස්ලාම් පල්ලි හදන්න කෝටි 67ක් දුන්නා, සහජීවනය බිඳින්න එපා

    ජාතික සහජීවනය බිඳ හෙලීම සඳහා විවිධ පිරිස් අසත්‍ය ප‍්‍රචාර ගෙන ගිය ද ඒ සියල්ල පාලනය කිරීමට කටයුතු කරන බව අග‍්‍රමාත්‍ය දි. මු. ජයරත්න මහතා ප‍්‍රකාශ කරයි.

    සිංහල, දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් සුහදතාවයෙන් ජීවත් වුවත් ඔවුනොවුන් අතර ජාතිවාදී අර්බුද නිර්මාණය කිරීමමට ඇතැම් කණ්ඩායම් ක‍්‍රියා කරමින් සිටින බව ද කොළඹ පැවති උත්සව සභාවක් අමතමින් ජයරත්න මහතා සඳහන් කළේ ය.

    65584_512391358812952_1466841308_n.jpg


    ‘‘පාසල් දරු දැරියන් සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳ ව මම අතිශය සතුටට පත් වෙනවා. රටක් දියුණු වීමට නම් දියුණු දැනුමෙන් සන්නද්ධ පුරවැසියන් එරෙහිව සිටිය යුතු යි. අනාගතය භාර ගැනීමට සිටින වත්මන් දරු පරපුර දැනුමෙන් සන්නද්ධ කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු අප රජය ව්‍යාපෘති රැසක් දියත් කර තිබෙනවා.

    වත්මන් රජය සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කර තිබෙන්නේ ජනතාවට පහසුකම් රැසක් උදාකිරීම උදෙසා ය. ආගමික සහජීවනය ඇති කිරීම සඳහා ද අප රජය විශාල මුදලක් වෙන් කරනවා. සෑම ආගමික මධ්‍යස්ථානයක් ම ඉදිකිරීම සඳහා ප‍්‍රතිපාදන වෙන්කරන අප රජය මඩකළපුව දිස්ත‍්‍රික්කයේ ඉස්ලාම් පල්ලි ඉදිකිරීම සඳහා පමණක් ඉකුත් වර්ෂයේ දී රුපියල් මිලින 670ක් වැයකර තිබෙනවා. යුද සමයේ දී විනාශයට ලක්වුණු සෑම ආගමික ස්ථානයක ම ඉදිකිරීම සඳහා රජය පියවර ගෙන තිබෙනවා.

    අපට අවශ්‍ය සියලූ ජාතිකයන් සහජීවනයෙන් ජීවත්වනවා දැකීමයි. සිංහල, දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් සුහදත්වයෙන් සිටියත් ඔවුන් අතර යම් භේදයක් ඇති කිරීම සඳහා මාන බලන පිරිසක් වත්මන් සමාජය තුළ මතු ව සිටිනවා. කිසිදු අවස්ථාවක බෞද්ධ සහ ඉස්ලාම් ජාතිකයන් අතර අර්බුදයක් ඇති කිරීමට අප ඉඩ තබන්නේ නැහැ. එවැනි ජාතිවාදී අර්බුද නිර්මාණය කරමින් විවිධ ප‍්‍රයෝජන ගැනීමට උත්සාහ දරන පිරිසක් පිළිබඳ ව අපට තොරතුරු වාර්තා වී තිබෙනවා. ජාති, භාෂා, ආගම් සහ සංස්කෘතිය අනුව මිනිසා විවිධාකාර වුවත එක් පිරිසක් තවත් පිරිසකට චෝදනා කිරීම කිසිසේත් ම සදාචාර සම්පන්න වන්නේ නැහැ.’ යයිද අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ය.


    තව හම්බයෝ ඔඩොක්කුවේ දාගෙන කිරි පොවපන් පරයා. බෞද්ධ වෙසින් ඉන්න පර හම්බයෙක්ද කොහෙද මූ
    :angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: ABACUS

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    අම්බුලුවාවේ නිධන් හාරපු හොරා නේ මූ
    දැන් පේනවනේ මේකට කෙලවෙලා තියෙන විදිහ. තවත්
    ඉන්නවනේ අයින් වෙලා යන්නේ නැතුව.
    pකයා