Sony phone (Xperia P) 1 ක් ගන්න හොද,විස්වාසවන්ත තැනක්

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,828
    1,247
    113
    Mars
    Battry eka dawas 2k wage tiyanawa normal use karaddi boru kiyan apa ban,,dawasema internet use karoth, games gehuwoth itin bahinawa eka ona 4n ekaka wena deyak neh,, man use karanne xperia P ekak, denata masakata kalin gatte MC eken 38 kata,,, patta 4n eka meke white magic tiyana nisa ira eliyata giyath display eka supiriyata penawa,, :P

    ubata hondanan tia ganin..mata moko :lol::lol::lol::lol::lol:

    ACE 2 eke battery eka machan 2days with internet duwanawa mage...games walta tama itin :no::no:

    mamath ganna hitapu 4n ekak...eeth mAh eka adu 4n wala kal yaddi btry life eka adu wenawa machan..eka itin ube kamattak...loka sammathayak..Physics kalanan dannawane :yes:

    thamanta thamange 4n eka hondai!! ekata maragena wadak nane :p
     
    Last edited:

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,416
    1,445
    113
    IN THE INTERNET
    mage gawath thiyenne Xperia p ekak kalin thibune ace ekak me deke battery life eka compare kalorh Xperia p eka anthima sauththui ewagema card slot ekak nathi ekanam sahenna padui 16t.v. thiyenawa athi kiyala hirhunata pawichchi karaddi thami therenne ace eke 32th ekak thibbe enisa enisa matanam hodatama madi

    anith ewa athinnam me ganata patta phone eka
     
    :yes::yes:1350 mAh ekakin wada godak karanna amarui neda?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    MC eke sony showroom ekak thiyenawa, eaken ganna original. thawa Divine mobile hondai MC eke. eawath original phones thamai
     
    Feb 11, 2013
    4
    0
    0
    Thanks to all of you

    මචන්ලා. හැම කමෙන්ට් එකකටම ගොඩක් ස්තූතියි. :D
    මම phone එක ගත්ත 40500 කට. මම ගත්තෙ Chintana GSM එකෙන්. ගතත් හේතුවත් කියන්න උවමනයි කස්ටියට දැන ගන්න.
    මට agent ලගෙන් ගන්න තරමි ගානක් අතේ තිබුන් නෑ. ඉතින් මම ගන්න ගියේ MC එකේ Devine එකෙන්. call කරහම 39000 කට දෙන්නම් කිවුව. ඉතින එතනට යන ගමන් නිකමට Chinthana එකට නියමට ගොඩ උනා.
    මගේ මස්සිනා ගත්ත Xperia J එකක් Devine එකෙන් සති දෙකකට කලින් 30000 කට. මෑන්ස් නිකමට ඇහුව ඒකට සුදු බැක් කවර් එකක්. එතකොට තමයි දැන ගත්තෙ Original pack එකේ සුදු කලු කවර 2ම ගන්නකොටම දෙනව කියල.:baffled: ඒ උනාට Divine එකේ දුන්නෙ තියන එක විතරයි. එදා ගන්නකොට ඇහුවම සුදු කවර් එකක් 2500 කට දෙන්නම් කිව්ව:oo:. ඉතින් මචන්ලා උන් කරල තියෙන්නෙ මහ බලු වැඩක්නෙ.:no:
    ඉතින් මම ආපහු එතනට කොල් හකක් දැම්මම කියනව Smart tags 2 phone එකට එන්නෙ නෑ ඒ උනාට කමක් නෑ මල්ලි මම අතින් දාල දෙන්නම් කියල:oo:. උන් ඒකත් වෙනම විකුනනව වගේ පේන්නෙ.:frown:
    ඔනන ඔය හේතුව හින්දයි මම අතනින් ගත්තෙ.
    මම මේ කිවුවෙ මට උන දේ,
    උබලත් xperia P එකක් ගන්නවනම් Smart Tag2, In-ear handfree 1, screen protector 1 අනිවා තියනවද කියල බලල ගන්න.ඒව පැක් එකත් එක්කම අනිවා එනව.HDMI Cable එකනම් මෙතනින් ලැබුනෙත් නෑ. ඒක පිටින ගන්න වෙනව කියල තමයි ආරන්චිය.
    හැමොටම Thanks.....:D
     
    jayawewaa... thread eka cosed