පූස් මස් B.B.Q කරලා හොඳද...පූසෙක් නම් කැරකි කැරකි හිටියා
good morning yakkuneee
අපිට දැන් ඉවිනින්...
මෙහෙ නර පණුවො දඩුවම් ලැබෙනකන් බලාගෙන ඉන්නව....
යම රැජින නිදියනව වැඩියි...අපිට දැන් ඉවිනින්...
මෙහෙ නර පණුවො දඩුවම් ලැබෙනකන් බලාගෙන ඉන්නව....
![]()




යම රැජිණ අධික ලෙස නිදා ගැනීම හේතුවෙන් අපායට නව පාළකයෙකු පත් කර ගැනීමට කාලය එලඹ ඇත![]()
![]()
![]()
![]()
මීට අපායේ C.E.O
[NISH]![]()
![]()
![]()

kaawawath one naha....
Vampire Diariesඅන්ජුවෝ උඹ හිතුවද අපාය Vampire diaries හරි twilight saga හරි කියලා![]()
![]()
![]()
මේක එළකිරි හෙළ හරිය.... දනගහපියව්
