

තෑන්ක්ස් මචං. සිරාවටම කියනවා නම් මේක නවකතාවක් විදියට පටන් ගත්ත එකක් මම. පස්සේ තවත් නවකතාවක් ලියන නිසා දෙකෙන් එකක්වත් හරියට ලියවෙන්න ඕන නිසා මම මේක කෙටි කතාවක් විදියට ලියන්න තීරණය කරා. උඹටත් තේරෙනවා ඇතිනේ සමහර සිද්ධි එහෙම තව ඇදෙන්න තිබ්බ ඒවා කියලාඔන්න ඔක්කොම කියෙව්වා... ගොඩාක් ලස්සනයි.. අන්තිම ටික තව දිගට ,ලස්සනට ලියන්න තිබුනා නේද කියලත් හිතෙනවා....
මැද ටික නං පට්ට... මටත් ආදරේ වගේ හිතුනා ඒ කෙල්ලට...
නියමයි.... තව කථා ලියන්න.... +11

කතා දෙකම හෙමිහිට කියවන්නම්![]()

තෑන්ක්ස් මචං. සිරාවටම කියනවා නම් මේක නවකතාවක් විදියට පටන් ගත්ත එකක් මම. පස්සේ තවත් නවකතාවක් ලියන නිසා දෙකෙන් එකක්වත් හරියට ලියවෙන්න ඕන නිසා මම මේක කෙටි කතාවක් විදියට ලියන්න තීරණය කරා. උඹටත් තේරෙනවා ඇතිනේ සමහර සිද්ධි එහෙම තව ඇදෙන්න තිබ්බ ඒවා කියලා![]()

ගොඩාක් සිද්දි අදින්න තිබ්බා පිටු ගනං 
ගොඩාක් සිද්දි අදින්න තිබ්බා පිටු ගනං
![]()
අපරාදෙ බං.. මේකත් දිගට ලියන්න තිබ්බෙ... ස්ට්‍රක්චර් එක සුපිරි..![]()


මාත් ආසයි බං අදින්න.සිරාවට කියනවා නම් සමහර සිද්ධි එහෙම නෑ මචං. ඒවා තිබ්බා නම් තමා ඕක සිරාම වෙන්නේ. ඒත් ඉතින් ඇද්දොත් මේක ඉවරයක් වෙන් නෑ කියලා දන්නවා. ඒකයි කෙටියෙන් ඉවරයක් කරේ.![]()


ආරම්භය 154 බස් එකක් වගේ .
අවසානය Highway එකේ යන බස් එකක් වගේ.


ගේම් ගහන ගමන්, එහෙ මෙහෙ යන ගමන් කතාවක් ලියන්න සෙට් වුන දාට බොටත් තේරෙයිඑළ එළ. තෑන්ක්ස් කිව්වා එහෙනම්
![]()
ආරම්භය 154 බස් එකක් වගේ .
අවසානය Highway එකේ යන බස් එකක් වගේ.



ඌ නවකථාවක් කියලා හිතං පටං අරං මගදි කෙටි කථාවක් කරලා දාලා බංමූ මහ හොරා බං.. අන්තිමටික කවලම් කරල ගහල දැම්ම ඕන පුකක් කියල![]()


අඩේ එහෙම කරේ නෑ.මූ මහ හොරා බං.. අන්තිමටික කවලම් කරල ගහල දැම්ම ඕන පුකක් කියල![]()

කලින් හිතන් හිටි විදියටමයි ඉවර කරේඌ නවකථාවක් කියලා හිතං පටං අරං මගදි කෙටි කථාවක් කරලා දාලා බං![]()


ඉතුරු ටික දාන්න


