Vehicle Tranfer New Rule !!!!!!!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    [FONT=&quot]යාලුවනේ මම මේ කියන්න[/FONT][FONT=&quot]යන්නෙ[/FONT][FONT=&quot]වාහනයක්[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]පාවිච්චි[/FONT][FONT=&quot]කරපුඑකක්[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]ගන්න[/FONT][FONT=&quot]ඉන්න[/FONT][FONT=&quot]කෙනෙක්ටයි[/FONT]
    [FONT=&quot]සමහරැනම්[/FONT][FONT=&quot]මේක[/FONT][FONT=&quot]දන්නවත්[/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot] / [/FONT][FONT=&quot]ඒත්[/FONT][FONT=&quot]මම[/FONT][FONT=&quot]කියන්නෙ[/FONT][FONT=&quot]දන්නෙ[/FONT][FONT=&quot]නැති[/FONT][FONT=&quot]අයට[/FONT]
    [FONT=&quot]වෙනදා[/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot]වාහනයක්[/FONT][FONT=&quot]අපේ[/FONT][FONT=&quot]නම[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ට[/FONT][FONT=&quot]හරවගන්න[/FONT][FONT=&quot]යන[/FONT][FONT=&quot]විදියම[/FONT][FONT=&quot]තමයි[/FONT][FONT=&quot]ඒත්[/FONT][FONT=&quot]මේකෙදි[/FONT][FONT=&quot]අලුත්[/FONT][FONT=&quot]නීතිය[/FONT][FONT=&quot]තමයි[/FONT]
    1)[FONT=&quot]විකුණන[/FONT][FONT=&quot]පුත්ගලයා[/FONT][FONT=&quot]අයත්[/FONT][FONT=&quot]ගමේ[/FONT][FONT=&quot]ගරාමනිලදාරී[/FONT][FONT=&quot]මහතාගෙන්[/FONT][FONT=&quot]තමන්[/FONT][FONT=&quot]තමන්ට[/FONT][FONT=&quot]අයිති[/FONT][FONT=&quot]අදාල[/FONT][FONT=&quot]වාහනය[/FONT][FONT=&quot]අදාල[/FONT][FONT=&quot]දිනයේ[/FONT][FONT=&quot]දී[/FONT][FONT=&quot]විකුණා[/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot]අතර[/FONT][FONT=&quot]මෙම[/FONT][FONT=&quot]වාහනය[/FONT][FONT=&quot]විකුණන්නාගේ[/FONT][FONT=&quot]නම[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ට[/FONT][FONT=&quot]හරවා[/FONT][FONT=&quot]ගැණීමට[/FONT][FONT=&quot]තමාගේ[/FONT][FONT=&quot]කිසිම[/FONT][FONT=&quot]අකමැත්තක්[/FONT][FONT=&quot]නොමැති[/FONT][FONT=&quot]බව[/FONT][FONT=&quot]සහතික[/FONT][FONT=&quot]කරන[/FONT][FONT=&quot]ලද[/FONT][FONT=&quot]ලියුමක්[/FONT][FONT=&quot]අවශ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ය[/FONT][FONT=&quot]වේ[/FONT]

    2)[FONT=&quot]තවද[/FONT][FONT=&quot]එම[/FONT][FONT=&quot]වාහනය[/FONT][FONT=&quot]ලීසිං[/FONT][FONT=&quot] / [/FONT][FONT=&quot]ෆිනෑන්ස්[/FONT][FONT=&quot]කර[/FONT][FONT=&quot]ඇත්නම්[/FONT][FONT=&quot]හෝ[/FONT][FONT=&quot]එය[/FONT][FONT=&quot]ගෙවා[/FONT][FONT=&quot]ඉවර[/FONT][FONT=&quot]වී[/FONT][FONT=&quot]ඇත්නම්[/FONT][FONT=&quot]එම[/FONT][FONT=&quot]ලිපිය[/FONT][FONT=&quot]අනිවාර්ය[/FONT][FONT=&quot]වෙ[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]මේකනම්[/FONT][FONT=&quot]ඕන[/FONT][FONT=&quot]කෙනෙක්[/FONT][FONT=&quot]දන්නවනේ[/FONT][FONT=&quot])[/FONT]


    3)[FONT=&quot]අදාල[/FONT][FONT=&quot]වාහනය[/FONT][FONT=&quot]විකුණන[/FONT][FONT=&quot]පුත්ගලයාගේ[/FONT][FONT=&quot]හැදුනුම්ගත්[/FONT][FONT=&quot]කොපියක්[/FONT][FONT=&quot]ද[/FONT][FONT=&quot]අවශ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ය[/FONT][FONT=&quot]වේ[/FONT]
    [FONT=&quot]නෝමල් ටාන්සර් එකට අංක [/FONT][FONT=&quot]3 [/FONT][FONT=&quot]අදාල වේ[/FONT]

    [FONT=&quot]ඕපන් පේපර් යනු [/FONT][FONT=&quot]- [/FONT][FONT=&quot]පොතේ තිබෙන විස්තර ඇති පුත්ගලයා විසින් තම වාහනය විකුණන නමුත් එම මිලදී ගන්නා පුත්ගලයා තමාගේ නමට හරවා නොගෙන පාවිච්චිකර තවත් පුත්ගලයෙක් හට එම වාහනය විකුණන මොහොත වේ[/FONT]
    [FONT=&quot]උදාහරන වශයෙන් [/FONT][FONT=&quot]- [/FONT][FONT=&quot]ඒ නැමති පුත්ගලයා බී නැමති පුත්ගලයා හට වාහනයක් විකුණන නමුත් [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]විකුණූ දින නොදමා[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]බී නැමති පුත්ගලයා සී නැමැත්තාට එම වාහනය නැවත විකුණයි[/FONT]
    [FONT=&quot]එවිට බී නැමැත්තා ගේ විස්තර මෙම පොතේ සදහන් නොවේ[/FONT]
    [FONT=&quot]ඔන්න ඔපන් පේපර්ස් වලටත් දඩ ගහන්න යනවා කියලා එලකිරි එකේ තවත් යාලුවෙක් හොයාගෙන[/FONT]
    [FONT=&quot]ඉතින් මචං ලා තම තමන් ගෙ දන්න කියන අයට මේ විස්තරේ කියන්න මේ ඔක්කොම නීති එන්න හේතුව මේ [/FONT]
    [FONT=&quot]හැමතැනම තියෙන සේල් නිසා[/FONT]
    [FONT=&quot]ඉස්සරහට වාහනේ කෝටියක් වටිනව කිව්වත් ඔපන් පේපර්ස් නම් තඔ සතයක්වත් ඒ වාහනේ වටින්නෙ නෑ[/FONT]
    [FONT=&quot]ඉතින්[/FONT][FONT=&quot]යාලුවනේ[/FONT][FONT=&quot]ඕපන්[/FONT][FONT=&quot]පේපර්ස්[/FONT][FONT=&quot]තියෙන[/FONT][FONT=&quot]වාහනයක්[/FONT][FONT=&quot]ගන්නවා[/FONT][FONT=&quot]ද[/FONT][FONT=&quot]නැත්නමි[/FONT][FONT=&quot]වාහනය[/FONT][FONT=&quot]ගන්න[/FONT][FONT=&quot]තනැත්තාගේ[/FONT][FONT=&quot]නමට[/FONT][FONT=&quot]තියෙන[/FONT][FONT=&quot]වාහනයක්[/FONT][FONT=&quot]ගන්නවා[/FONT][FONT=&quot]ද[/FONT][FONT=&quot]කියන[/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]තමන්ට[/FONT][FONT=&quot]බාරයි[/FONT]
    [FONT=&quot]අන්තිමට[/FONT][FONT=&quot]කියන්න[/FONT][FONT=&quot]තියෙන්නෙ[/FONT][FONT=&quot]ඕපන්[/FONT][FONT=&quot]පේපර්ස්[/FONT][FONT=&quot]වලට[/FONT][FONT=&quot]බුදු[/FONT][FONT=&quot]සරණයි[/FONT][FONT=&quot]කියල[/FONT][FONT=&quot]තමයි[/FONT]




    meka atta tama adaalaei



    one day ekata me tika sampurna nattam numbers denne na gihilla gramasewaka letter eka aragena enna kiyanawa


    One day Tranfer Price - 1730 Rs (If All documents Ok)

    Parana Book eka Green Paata nam VIC Ekath Ona

    Aluth Book eka Pink / Red Paataei Aluth ekata VIC eka Denne na

    Money Gewala One hour walin Book eka Denawa



    Gramasewaka Parana Ayitikaruge ID Copy eketh Cetify Karala Seal ekaei Date ekaei Balanawa
     
    Last edited:

    dxcharith

    Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    මචන් finance එකක් යද්දී එක කොම්පැනි එකකින් එකකට මේ ගණන් වෙනස් වෙනවා. වාහන පන්තිය අනුවත් වෙනස් වෙනවා.
     

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    මචන් finance එකක් යද්දී එක කොම්පැනි එකකින් එකකට මේ ගණන් වෙනස් වෙනවා. වාහන පන්තිය අනුවත් වෙනස් වෙනවා.

    Uba mul ayitikaarayanam awlak na Habaei Uben Passe ganna kenata Ubagen

    1) Finance Clear Letter ekaei

    2) Gramasewaka seal karala den aletter ekaei one wenawa(with Id copy)
     

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    Sale walin Gannawanam mona ekak unath Issella Book eka balapan

    Mama Piliyandala Bike sale ekakin Bike ekaka Book eka baluwa

    Bike eka wp ekak eeth Address Beruwala

    Me yakaa kiyanawa wp Beruwalata enawalu