2013 Feb 12 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Moo loweth koheda ban inne ? area eka ? ape wedakata genna ganna puluwanda?

    සියනෑ කෝරලේ කොල්ලෝ තමා ඉතින්...

    එක ෂෝ එකකට රු200,000 ක්
    වගේ ගන්නවා..
    :dull::dull::dull:

    ජනනාත වෙඩින් එකේ ඩීජේ එක කරන්න
    ලක්ෂ 5ක් ගත්තා...ඇඩ්වාන්ස්...

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14458537 said:
    ලොව ප්‍රථම වරට මම දුටු ඔන්ලයින් කේලම් කොන්කා කේලම් :P
    බයේ බෑ නයිට් ක්ලබ් එකේ විජේරාමේ හන්දියට එන්න කිව්ව. සුදු වෑන් එකක් එයිද මන්ද. මට ගහයිද? මම හැංගිලා ඉන්න පොරක්ලු. රෑ වෙලා බයෙත් බෑ. :baffled:


    ආපො තාම ඔය මගුල ඉවර නැද්ද බොල...රෑ වෙලා එන්න කියල තියෙන්නෙ හොදකට නෙමෙ...
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    GIjoe-smiley.gif
     

    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    සියනෑ කෝරලේ කොල්ලෝ තමා ඉතින්...

    එක ෂෝ එකකට රු200,000 ක්
    වගේ ගන්නවා..
    :dull::dull::dull:

    ජනනාත වෙඩින් එකේ ඩීජේ එක කරන්න
    ලක්ෂ 5ක් ගත්තා...ඇඩ්වාන්ස්...

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:


    :dull::dull::dull::P plentiyai wade ekai deela ganda bari weida
     
    Status
    Not open for further replies.