2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඌ කියනවා මචං ඔය ජයග්‍රහනය නීති විරෝධියි ලු...
    ප්‍රතිවාදියා සටනට පැමිණීමට පෙරම පරාජය කිරීම ඔට්ටු නෑ ලු...
    ආයෙ එන්නලු ‍මුහුණට මුහුණ වලියකට.. :rolleyes::rofl:


    ප්‍රතිවාදීයා නියමත තරගයට පැමිණියෙ නැති නිසා නිතරගයෙන් ජය හිමිව ඇත...:cool::cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14459493 said:
    uba wanacharaya nisa wenna athi :baffled::baffled: mama hodaine. :rofl:
    sayo kiyanne ape wayase ekaa neda? eyaa set welaama naa :P
    හොද මිනිහා නිසා තමා අර එකෙක්ට පොට් හතරක් කියලා ගේම ඉල්ලන්නෙ :oo:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    කො බන් අද ගියාද... එවනවයි කිව්ව පීම් එක කෝ...

    අද ගියා.. හවස 6.30 ... mj ... මොන හරි අවුලක් උනොත් කෝල් එකක් දෙන්න හිටියේ... විසිට් එකකට යන නිසා අවුලක් වෙලා නැ
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මං උඹට වඩා බාල වෙන්නෙත් උඹගෙ වයසෙං පුත්තලං බූරුවො දෙන්නෙක්ගෙ වයස අඩු කලාමනෙ බං :rofl::rofl:

    මම බොට කියන්නේ නැ... :angry: :angry: මල්ලිලා නරක කරන්න එපා ඔහොම කතා කරලා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ප්‍රතිවාදීයා නියමත තරගයට පැමිණියෙ නැති නිසා නිතරගයෙන් ජය හිමිව ඇත...:cool::cool::cool:
    උඹ කැමති...
    තව අවුරුදු 500කින් විතර අපේ අනාගත මුනුබුරු මිනිබිරියන්....
    1. අපේ අන්ජු රජතුමා ශ්‍රේෂ්ඨ විදිහට හරඹ කරලා නරපති ඩෙල්මා නැසුවා ... කියනවටද ?
    2. නැත්තං.. අංජු කියලා කෙනෙක් ගැනත් මහාවන්සයේ යාන්තමට ලියවිලා තියෙනවා.. ඒ මිනිහා රජකම අරං තියෙන්නෙ කිසිම වීරත්වයක් පෙන්වන්නෙ නැතුව.. ටයිම් අවුට් එකකින්...

    කියලා කියනවට ද ?
    තීරණය ඔයාගෙ අතේ සහෝ :rolleyes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    276855_358232104196011_268588946_q.jpg
    276855_358232104196011_268588946_q.jpg
    276855_358232104196011_268588946_q.jpg
    276855_358232104196011_268588946_q.jpg
    276855_358232104196011_268588946_q.jpg

    :frown: :frown: