2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕකව අම්මපා මරණවා මම...:angry::angry::angry:
    කනෙක්ෂන් එකේ පොඩි අවුලක් තිබ්බා බං :dull::dull:
    :baffled: :baffled: :baffled:
    ඌ නං කිව්වෙ උඹ අම්බානක බය වෙලා.. රේඩියෝ කරන්න ආවොත් කෙල වෙන නිසා හැංගිලා උන්නා කියලා... :baffled::baffled::dull:

    ඒකේ මචං.. ඊලග පාර බලමු :D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තොපි මොන හුජ්ජ කොල්ලෙක්ද බොල...හිටුකෝ මම ඊළග ප්‍රෝග්‍රෑම් එක කරන දවස වෙනකං...එදා තමයි උඹේ අවසාන දවස:angry::angry::angry::angry:


    අනෙ බොල ලැසී අහුවෙයකො... දෙනව ආයෙ ලිදෙනුත් පහලට වැටෙන්න...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනම් මාත් ගිගින් එන්නම් මචන්ලා.....:dull::dull:
    සුභ රාතියක්:D
    කිව්ව එහෙනම් එළකිරි අහගෙන ඉන්න හැමෝටම....:rolleyes:
    රන්දික අය්යේ ඔයාටත්....
    :yes::yes:
    සුභ රාත්‍රියක්... හෙට දවසත් සුභ වේවා :D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පව් බන් අන්ජුව නිවාඩු දාල අද ගෙදර හිටියෙ


    මම පව්
    0002041D.gif
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මටනම් දැන් නිදිමතයි !
    සුබ රාත්‍රියක් හැමෝටම !

    images