නිල් නෙතු !!!!!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,125
    4,968
    113
    -In Darkness-
    Complete Story එකම වෙනම ත්‍රෙඩ් එකක දාන්න කියලා ඉල්ලීමක් තිබ්බා. ඒ නිසා දැම්මා ඕන. සචියා වගේ අර මෙව්වා එක බැස්ස අයට ගිහින් කියවන්න එහෙම පුලුවන් :P:P
    http://www.elakiri.com/forum/showthread.php?p=14457574
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,968
    113
    -In Darkness-
    ඔන්න ඔක්කොම කියෙව්වා... ගොඩාක් ලස්සනයි.. අන්තිම ටික තව දිගට ,ලස්සනට ලියන්න තිබුනා නේද කියලත් හිතෙනවා....
    මැද ටික නං පට්ට... මටත් ආ‍දරේ වගේ හිතුනා ඒ කෙල්ලට...
    නියමයි.... තව කථා ලියන්න.... +11
    තෑන්ක්ස් මචං. සිරාවටම කියනවා නම් මේක නවකතාවක් විදියට පටන් ගත්ත එකක් මම. පස්සේ තවත් නවකතාවක් ලියන නිසා දෙකෙන් එකක්වත් හරියට ලියවෙන්න ඕන නිසා මම මේක කෙටි කතාවක් විදියට ලියන්න තීරණය කරා. උඹටත් තේරෙනවා ඇතිනේ සමහර සිද්ධි එහෙම තව ඇදෙන්න තිබ්බ ඒවා කියලා :yes::yes:

    කතා දෙකම හෙමිහිට කියවන්නම් ;)

    එළ මචං. Free වෙලාවක් අල්ලලා කියවන්න :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෑන්ක්ස් මචං. සිරාවටම කියනවා නම් මේක නවකතාවක් විදියට පටන් ගත්ත එකක් මම. පස්සේ තවත් නවකතාවක් ලියන නිසා දෙකෙන් එකක්වත් හරියට ලියවෙන්න ඕන නිසා මම මේක කෙටි කතාවක් විදියට ලියන්න තීරණය කරා. උඹටත් තේරෙනවා ඇතිනේ සමහර සිද්ධි එහෙම තව ඇදෙන්න තිබ්බ ඒවා කියලා :yes::yes:
    :yes::yes: ගොඩාක් සිද්දි අදින්න තිබ්බා පිටු ගනං :yes:;)
    අපරාදෙ බං.. මේකත් දිගට ලියන්න තිබ්බෙ... ස්ට්‍රක්චර් එක සුපිරි..
    11.gif
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,968
    113
    -In Darkness-
    :yes::yes: ගොඩාක් සිද්දි අදින්න තිබ්බා පිටු ගනං :yes:;)
    අපරාදෙ බං.. මේකත් දිගට ලියන්න තිබ්බෙ... ස්ට්‍රක්චර් එක සුපිරි..
    11.gif

    මාත් ආසයි බං අදින්න.සිරාවට කියනවා නම් සමහර සිද්ධි එහෙම නෑ මචං. ඒවා තිබ්බා නම් තමා ඕක සිරාම වෙන්නේ. ඒත් ඉතින් ඇද්දොත් මේක ඉවරයක් වෙන් නෑ කියලා දන්නවා. ඒකයි කෙටියෙන් ඉවරයක් කරේ. :sorry::sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාත් ආසයි බං අදින්න.සිරාවට කියනවා නම් සමහර සිද්ධි එහෙම නෑ මචං. ඒවා තිබ්බා නම් තමා ඕක සිරාම වෙන්නේ. ඒත් ඉතින් ඇද්දොත් මේක ඉවරයක් වෙන් නෑ කියලා දන්නවා. ඒකයි කෙටියෙන් ඉවරයක් කරේ. :sorry::sorry:
    :rolleyes::baffled:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,968
    113
    -In Darkness-
    ආරම්භය 154 බස් එකක් වගේ .
    අවසානය Highway එකේ යන බස් එකක් වගේ.

    ඔව් මචං. නව කතාවක යන්න ඕන කොටසක් මුල් කරගෙන ලිව්ව කෙටි කතාවක් නිසයි ඒ :baffled::baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ගේම් ගහන ගමන්, එහෙ මෙහෙ යන ගමන් කතාවක් ලියන්න සෙට් වුන දාට බොටත් තේරෙයි :rofl::rofl: එළ එළ. තෑන්ක්ස් කිව්වා එහෙනම් :yes::yes:

    ආරම්භය 154 බස් එකක් වගේ .
    අවසානය Highway එකේ යන බස් එකක් වගේ.

    මූ මහ හොරා බං.. අන්තිමටික කවලම් කරල ගහල දැම්ම ඕන පුකක්‌ කියල :yes::yes::no:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,968
    113
    -In Darkness-
    මූ මහ හොරා බං.. අන්තිමටික කවලම් කරල ගහල දැම්ම ඕන පුකක්‌ කියල :yes::yes::no:
    අඩේ එහෙම කරේ නෑ.:no::no: කලින් හිතන් හිටි විදියටමයි ඉවර කරේ
    ඌ නවකථාවක් කියලා හිතං පටං අරං මගදි කෙටි කථාවක් කරලා දාලා බං :baffled::dull:

    :yes::yes:
     
    Last edited: