Lucky did say "NO" to HALAL

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    lucky ta halal gena nemei matto me thread eka dala thiyenne lucky eke halal iwath kara kiyalai. ai lucky ta mona halal da kiyanne halal denne loku loku euntada? Tho hambayata kade yanne nathuwa hitapan P baba

    මේ කියන කෙනා සිංහල කෙනෙක් වෙන්න බෑ මොකද සිංහල තේරුම් ගැනීම ගැන ප්‍රශ්නයක් තියෙනවා"ලකිට මොන හලාල් ද බන් සිරාවට "මම කියල තියෙන්නෙ සිංහලෙන් ලකී යෝගට් වලට මොන හලාල්ද කියන එක.එක තේරෙන්නේ නැති මේ කියන එකාගේ දෙමවුපියන් හරිම අවාසනාවන්තයි මේ කාලකන්නියට හරියට සිංහල ටිකක් උගන්නල නැති එක ගැන
    2.gif
     
    :lol::lol:

    මේ බො.බ.සේ. හලාල් ලනුව කාලා කස්ටිය විඳින දුකක්!! අනේ යෝගට් එකක් කන්න විඳින දුක! දුකත් හිතෙනවා ඔහොම ලනු ගිලින අය ගැන... මේ ලෝකෙ දුකක් කියල ඕගොල්ලො කියන එක ඇත්ත තමයි එහෙනම්!
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    :lol::lol:
    මේ බො.බ.සේ. හලාල් ලනුව කාලා කස්ටිය විඳින දුකක්!! අනේ යෝගට් එකක් කන්න විඳින දුක! දුකත් හිතෙනවා ඔහොම ලනු ගිලින අය ගැන... මේ ලෝකෙ දුකක් කියල ඕගොල්ලො කියන එක ඇත්ත තමයි එහෙනම්!

    2zyftpg.png

    Oi.. Halal gelatin newei wena one halal magulak thibunath apata kamak na..
    Lucky Halal certificate eka salli dila ganne nane.. apata one anna ekai.. ubalage ulamata salli yana eka nawathinna.
    therunada uro.. :angry::angry:

    ..................................................​
     
    OK OK. යෝගට් නොකා දුකෙන් ඉන්න. නැතිනම් ලකීම කන්න. හලාල් සහතිකය ලකී අරන් ඇත්තෙ අපිට යෝගට් කවන්න. සල්ලි එකතු වෙන්නෙ අපෙන්. පාඩු වෙන දේකට අත ගහන්න ලකී ඔච්චර මෝඩද? බො.බ.සේ. ලනු කාලා ඔබල ලකීව අමාරුවෙ දැම්මට අපි මොනව කරන්නද?

    හලාල් ජෙලටින් නැතිනම් ඉතින් ඌරගෙන් ගත්ත ජෙලටින් වෙන්නැති. ඒව කන්න. අපිට මොකෝ. කැමතිනම් හලාල් ජෙලටින් කන්න. No problem. මට දුක ඔබල යෝගට් එකක් කන්න වෙන මහන්සිය ගැනයි!