2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
යූ නෝ මී අක්ක ඇවිත් .
81.gif


මම අද පට්ට ස්කයිප් කෝල් තොගේකට සෙට් උනේ ආයේ සෙට් උනා එකක්. ෆට ගාල එන්නං
අද හොඳ දවසක්.
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
math awooooooooooooooooooooo
11.gif

මහරගමට වහිනවලු....
මට එපා........ වෙලා ඉන්නෙ
tuzki-bunny-emoticon-034.gif
mehatath wahinawa ban:dull:

මූණු පොතේ බෙදා හැරල ආපු නැති උන්ව මරාගෙන මැරෙණව...


throat-cut.gif
throat-cut.gif
throat-cut.gif
throat-cut.gif
throat-cut.gif
throat-cut.gif
throat-cut.gif
throat-cut.gif
throat-cut.gif
throat-cut.gif
throat-cut.gif
throat-cut.gif
throat-cut.gif
marapan:P
මම අවුරුදු 19ක් වැලන්ටයින්ස් ඩේ එක තනියම සැමරුවා. 20 වෙනි අවුරුද්දෙත් ේ පාර ජයග්‍රාහී ලෙස තනියම සමරනවා
images
:oo:

කවුද මචෝ මමත් නොදැන මාව බැන්දුවේ ...........
8.gif
:no::no:
:D

:D
avatar71029_19.gif
montrdanse.gif

ඉබි අංකල් & සැසා අංකල්
:rofl:
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14464205 said:
    යූ නෝ මී අක්ක ඇවිත් .
    81.gif


    මම අද පට්ට ස්කයිප් කෝල් තොගේකට සෙට් උනේ ආයේ සෙට් උනා එකක්. ෆට ගාල එන්නං
    අද හොඳ දවසක්.

    ස්කයිප් සෙක්ස්?:shocked:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    Hola Amigos....!
    ඕන් මාත් ආවා.....zzzzz
    කෝ කෝ බටු කොල්ලොයි අංකල්ලායි පැත්තකට වෙලා ඉඩ දෙන්න
    මම V.I.P හරිය
    V.I.P කිව්වෙ Very Important People හරිය...
    (වෙන වෙන අර්ථකතන එහෙම දෙනවා නෙවෙයි)
    :cool: :cool: :cool: :cool:
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අහ් බොක්ක මාත් ආවා සෑහෙන කාලෙකින්..... හැබැයි තාම නෑවේ නෑ මචං... උම්මා එහෙනම්....
     
    Status
    Not open for further replies.