Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

ÆSP

Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    පිස්සුවක් ඇතෑ.. ආයෙ ඉතින් අති සුපිරි මචන්... :D
    11.gif

    thanks මචෝ. :) උබලගේ comment එක තමයි ඉතින් තියෙන එකම හයිය. :)
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    කලකට පෙර හදපු තවත් පොඩි track කෑල්ලක්. අහල බලන්න. :)

    niyamai machan..machan violin eka kohenda?

    මචෝ මම මේ ට්‍රැක් එක හදල නම් ටික කාලයක් වෙනවා. මට මතක හැටියටනම් මචන් මම sound font එකක් තමයි use කලේ. fl studio වල තමයි හැදුවේ :)
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Shaaa maru.....ubata mara talent ekak thiyenawa....eka nethi kara ganna epa....hemotama me wage talent ne........

    Thanks මචෝ :) දැන් music නෙමේ මචන් වෙන field එකක ඉන්නේ :) බලමුකෝ ඉස්සරහට EK එකේ කස්ටියත් එක්ක සෙට් වෙලා මොකක් හරි කරන්න. :)
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Thanks මචෝ :) දැන් music නෙමේ මචන් වෙන field එකක ඉන්නේ :) බලමුකෝ ඉස්සරහට EK එකේ කස්ටියත් එක්ක සෙට් වෙලා මොකක් හරි කරන්න. :)

    දැන් මොනවද කරන්නෙ? :D අපරාදෙ උඹ මියුසික් අතෑරියෙ. අරෝෂ් කිවුව වගේ හැමෝටම ඔය වගේ ටැලන්ට් එකක් පිහිටන්නෙ නෑ.. අපරාදෙ.. :no:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මං නෙට් එකේ අයාලෙ යද්දී මරු ෆොටෝ එකක් සෙට් උනා.. :D ඕල්ඩ් ඊස් ගෝල්ඩ්... ;):love::love:

    ClarenceWijewardena.jpg
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    fl studio 10 Rocking :love::love::love:

    Eth thamath Podiyata Home Studio ekak hada gena ape Ruzza aiyya wage music podiyata karanna idea ekakuth thiyenawa. [Coz mona field eke hitiyath music una thiyena nisa ] Balamuko issarahata mokada wenne kiyala :)
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    Eth thamath Podiyata Home Studio ekak hada gena ape Ruzza aiyya wage music podiyata karanna idea ekakuth thiyenawa. [Coz mona field eke hitiyath music una thiyena nisa ] Balamuko issarahata mokada wenne kiyala :)
    ehema karanawaanam machan magen subhapathum..:yes:hondha monitor dhekakuyi, sound card ekakuyi, midi keyboard ekakuyi set karagaththanam hari..
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Eth thamath Podiyata Home Studio ekak hada gena ape Ruzza aiyya wage music podiyata karanna idea ekakuth thiyenawa. [Coz mona field eke hitiyath music una thiyena nisa ] Balamuko issarahata mokada wenne kiyala :)

    අනිවා. කොහේ ගියත් මියුසික් තමයි... :love: Ruzza ගෙදර ස්ටුඩියෝ එක සවුන්ඩ් ප්රුෆ් කරනව. fb එකේ ෆොටෝස් එහෙම දාල තිබුන. :(
     
    ztnap

    Member
    Jul 16, 2007
    405
    14
    0
    මචෝ මම මේ ට්‍රැක් එක හදල නම් ටික කාලයක් වෙනවා. මට මතක හැටියටනම් මචන් මම sound font එකක් තමයි use කලේ. fl studio වල තමයි හැදුවේ :)

    ela ela... keep it up bro!!
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    supirima musician kenek thamai.

    අනිවා මචන්. සුපිරිම ආටිස්ට් කෙනෙක්. :yes: වන් ඇන්ඩ් ඔන්ලි. ආයෙ වෙන ආටිස්ට් කෙනෙක් බිහිවෙන්නෙ නෑ මේ වගේ. :D උඹල දෙන්න විශ්වාස කරපල්ලා, මං ශ්‍රීපාද සලකුණ ගැන ගුගල් කරල ආපු ෆොටෝස් ගොඩේ තමයි මේක තිබුනෙ. :dull: