khon hai thumhara anurodha?![]()

මේ සැරේ නම් ගොඩක් විට එන්නෙ වෙන්නෙ නෑ නුවන් අයියේ...
ඊළඟ get together එකට වත් එන්න ට්රයි එකක් දෙනවා![]()
![]()
![]()
![]()
කට්ටියම ගාල්ලෙ යනවා කියලා ආරන්චී![]()
![]()

යන්න තමා හිටියෙ....උඹත් යනවද?







පරිප්පුවකුයි ,,සම්බෝලෙකුයි එවන්නද .........![]()
පිට්සා එකක් එවන්න බෑද...
සංකපාලය කවි වගයක් ලියල....මුෂ්තාපෝ...................කොහෙද හිටියෙ...........
ඉබ්බට තනිකං දෝෂ හැදිලා හිටියෙ![]()
![]()
![]()
![]()
තෝ කොහෙද හිටියෙ මෙච්චර දවස්....![]()