මුන් එක්ක කොහේද බන් එකතුවෙලා වැඩක් කරන්නේ ,,,,
ගිය පාරත් ඔහොම්මමයි බන්![]()


සංකපාලය කවි වගයක් ලියල....
ඒක කියෙව්වා...
අතීතයේ අතරමං උනා...![]()


සිරා බන්...
ඔව් බන් ,,,
මටත් ඒකයි එපා උනේ
මොන මගුලක්ද එකෙකුට එකෙක් නැහැ
හැම එකාම අලිවන්සෙන්...
online චන්ඩි පිරිලා .................



මටත් මතක් වෙනවා මේ හෙඩ් ෆෝන් එක ඉල්ලං ගිය එකාව..මේ සින්දුව ඇහෙනකොට මට එක්කෙනෙක්ව මතක් වෙනවා![]()
![]()
![]()
![]()


radio app eka tab ekaka check kalemi... gindara 5ta wadanamuth show record karana function eka hiti gaman pissu keli



eka online wereyek 95 ayye
ඔව් බන් ,,,
මටත් ඒකයි එපා උනේ
මොන මගුලක්ද එකෙකුට එකෙක් නැහැ
හැම එකාම අලිවන්සෙන්...
online චන්ඩි පිරිලා .................
dannwadha mama nam uta anukampa karanwa ban
උයා යනවද...ඉතින් අපිට පාන්ද...
![]()


හෆොයි ඉදල ඉදල කිව්වෙ කතාවක්....oya trip giyama maharagama lamayata paw ne![]()
බොරු කියන්න එපා...සංකපාලය කවි වගයක් ලියල....
ඒක කියෙව්වා...
අතීතයේ අතරමං උනා...![]()
