pati roll පටි රෝල් mega thread

teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    congratulations.png
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    Mata dan mathak une :) aththa neennam. Mama mulinma wena wenama thread wala pati roll damma passe thama thani ekaka daanna oni kiyala hithuwe. Mechchara kal apith ekka indala support eka dunna okkowantama godaaaaaariyak sthuthi :yes: ewagema anuja malliyata godak sthuthi thread eka update karanawata

    ඔව් ... අනිවාර්යේම අයියේ ....
    එත් ඇත්තටම කියනවා නම් දැන් ගොඩක් අය පටි රෝල් අහන්නේ ඔයා නිසා ..

    ඇත්තටම කියනවා ඔයාගේ පුංචි අදහස අද මුළු ඉන්ටෙර්නෙට් එකේ Comedy Side එකම වෙනස් කරලා ..
    :cool::cool:

    අද වෙනකොට සමහර අයට ඇත්තටම එදා දවසේ පටි රෝල් ඇහුවොත් නින්ද යන්නේ නැති ගානට පටි රෝල් අපිට සමීප වෙලා ( සිරාවට කියන්නේ දැන් මටත් හැමදාම රැට බත් කනකොට පටි රෝලක් අහන්නම ඕන .. නැත්නම් ඉතිං එදා රැට බත් කෑවේ නෑ වගේ ):rolleyes::rolleyes:

    පටි රෝල් ඉන්ටෙර්නෙට් එකේ නම් මෙච්චර ජනප්‍රිය උනේ නවෝද් අයියේ ඔයා නිසා . ඒක නම් ඉතිං අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා ... :):)
    මම ඉස්සෙල්ල කිවා වගේ Offline අහන හැමෝම අහන්නේ ඔය Record කරලා අන්තර්ජාලයට Upload කරන පටි රෝල් තමා..:yes::yes:

    ගොඩක් වෙලාවට හිරු එකේ ඔය වෙලාවට පටි රෝල් යනකොට ගොඩක් දෙනාට අහන්න බැරි වෙනවනේ .. මොකද , එක්කෝ එයාලා ඉන්නේ ඒ වෙලාවට වැඩ ඇරිලා බස් එකේ යන ගමන් , එක්කෝ පන්ති ඇරිලා ගෙදර යන ගමන්( මන් වගේ ):lol::rofl:
    නැත්නම් ඉතින් වෙන වෙන වැඩ වල(මොකද ඔය වෙලාව හෙන කාර්යබහුල Time එකක් නේ)
    අපේ රටේ ඉතින් හවස 04.00 -06.00 කියන්නේ කොහොමද කියල ඉතින් දන්නෝ දනිති .. :D:D

    අනිත් එක තමයි අයියේ අපි දෙයක් අතටම ගෙනත් දෙනකොට අපේ අයට කිසි අගයක් නැහැ

    මේ ටික නම් මම කියන්නේ සිරාවටම දුකින් . :(

    මෙතන ඉන්නවා හැමදාම අපේ පටි රෝල් Thread එකට ඇවිල්ල පටි රෝල් Download කරගෙන අඩුම තරමේ Bump එකක් වත් නොදා හෙමින් සැරේ මාරු වෙලා යන අය . :confused::confused:
    මන් එයාලගෙන් ඉල්ලා සිටිනවා මේ Thread එකට ආවාම ඔයාල පටි රෝල් Download කරගෙන යන ගමන්ම
    මේකට පොඩි සප් එකකුත් දීගෙන යන්න ..
    ඔයාලගේ අදහසුත් අපට කියන්න ..
    ( එහෙම කරා කියල ඉතින් ඇගෙන් කැල්ලක් යන්නේ නෑ නේ ... ):D:D

    ඔය Video Copy කරන අයියලත් Copy කරගෙන හිමින් සැරේ මාරු වෙලා යන බවත් අපි නොදන්නවාම නෙවෙයි හොදේ ...
    කමක් නෑ ඉතිං ඒ පිනත් අපේ නවෝද් අයියටම නේ...

    කොහොම උනත් මම කිවූවේ අවංකවම මගේ හිතට දැනිච්ච දේ ... :love::love:

    අවසානයට කියන්න තියෙන්නේ නවෝද් අයියට මේ වගේ දේවල් ඉදිරියටත් කරන්න තව තව ශක්තිය ධයිර්යය ලැබේවා..
    තව තවත් නිර්මාණශීලි අදහස් පහල වේවා ..
    කරන කරන සෑම කටයුත්තකින්ම සුබ පල අත්වී ජයෙන් ජයම වේවා.. :yes::):yes::)

    නවෝද් අයියට ජයම වේවා ...!
    බුදුසරණයි......! ජේසු පිහිටයි......! :):):)

    මේක මම ඉස්සෙල්ලත් thread එකේ දාපු එකක් ඒ උනාට අද වැනි දවසකත් මේක දාන එක සුදුසුයි කියලා හිතුවා :D
     
    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    congraz.jpg

    auruddak giyada kiyalat hitaganna be
    navod aiya patiroll record karala upload karapu ewa ahalama tamai mamat patiroll fan kenek une
    anuja kiyanawa wage lankawe 4-6 kiyanne godakma busy hours....
    etin apita hemadama patiroll mis wenawa...
    me dawas tikenan eka digata patiroll ahanna mata bari una weda wadi nisa..
    et puluwan una gaman ayet daily download karala ahanawa..
    navod aiya ape welawen re 12ta 1ta upload karaddit man 4n 1en hari awilla download karala comment 1k daanawa....
    godaaaak sthuthie me karana wadeta....
    awankawama aiye patiroll karana aya & oya nisa ada mulu ratakma hina wenawa....
     
    Last edited:

    chathuraraj

    Well-known member
  • Feb 7, 2009
    1,194
    160
    63
    *****
    Ela Kiri Navod saha anuja malli.... :love:
    mamanam hemadama pati roll karaganne oya denna hinda... awasanawata adu pahasukam yatathe net use karana nisa mata oyalata sup karanna widihak na ath idiriyedi udaw karanna try karanawa wede hari giyoth digatama help karannam :(

    JaYa WeWa.....
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    congratulations

    ඔව් ... අනිවාර්යේම අයියේ ....
    එත් ඇත්තටම කියනවා නම් දැන් ගොඩක් අය පටි රෝල් අහන්නේ ඔයා නිසා ..

    ඇත්තටම කියනවා ඔයාගේ පුංචි අදහස අද මුළු ඉන්ටෙර්නෙට් එකේ Comedy Side එකම වෙනස් කරලා ..
    :cool::cool:

    ස්තුත්යි ඔක්කොවන්ටම :yes: ඇත්තටම මම මේක කලේ මටම අහන්න, මොකද මම පටි රෝල් අහන්න හෙන ආසයි එත් Youtube එකේ තිබ්බේ නෑ :( ඉතින් මම හිතා ගත්ත මම දානවා කියල. මුලින්ම පටන් ගත්තේ දොර ලෝක් හොල්මේස් වලින් ඊට පස්සේ අපේ සාස්ලිට් කිව්වා පුළුවන් නම් හැමදාම දාපන් කියල. ඉතින් මමත් දාන්න පටන් ගත්ත. ඔහොම යනකොට තෙෂාන් මල්ලිද කොහෙද කිව්වා පුළුවන් නම් MP3 එකත් දාන්න කියල ඔන්න ඔහොම තමා වැඩේ පටන් ගත්තේ. පස්සේ මම Low Quality එකකුත් දැම්මා අන්තර්ජාල පහසුකම් අඩු අයට. හැබැයි මම මෙහෙම පටි රෝල් කරාට මටත් අහන්න හම්බ වෙන්නේ නෑ හැමදාම. මමත් සති අන්තේ තමා ඔක්කොම අහන්නේ :yes: කට්ටියම මේ විදියට මාත් එක්ක ඉඳියි කියල බලාපොරොත්තු වෙනවා හැමදාම :)
     
    එකෙන්ම
    අපි හැමදාම අයිය එක්කමයි
    :rolleyes::D:D:yes::yes::cool:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් දොර ලොක් හොල්මේස් 76

    ඔන්න අද 1 year anniversary එකත් අල්ලලා මම කලින්ම දෙනවා පටි රෝල්. ඔන්න එහෙනම් අද පටි රෝල් දොර ලොක් හොල්මේස් 76 වෙනි කොටස හොඳේ. එහෙනම් වෙනද වගේම අහල හොඳට බඩ පැලෙන්න හිනා වෙන එකයි තියෙන්නේ :D:rofl::rofl::yes:

    15zji36.jpg

    HQ Link

    LQ Link

    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ස්තුත්යි ඔක්කොවන්ටම :yes: ඇත්තටම මම මේක කලේ මටම අහන්න, මොකද මම පටි රෝල් අහන්න හෙන ආසයි එත් Youtube එකේ තිබ්බේ නෑ :( ඉතින් මම හිතා ගත්ත මම දානවා කියල. මුලින්ම පටන් ගත්තේ දොර ලෝක් හොල්මේස් වලින් ඊට පස්සේ අපේ සාස්ලිට් කිව්වා පුළුවන් නම් හැමදාම දාපන් කියල. ඉතින් මමත් දාන්න පටන් ගත්ත. ඔහොම යනකොට තෙෂාන් මල්ලිද කොහෙද කිව්වා පුළුවන් නම් MP3 එකත් දාන්න කියල ඔන්න ඔහොම තමා වැඩේ පටන් ගත්තේ. පස්සේ මම Low Quality එකකුත් දැම්මා අන්තර්ජාල පහසුකම් අඩු අයට. හැබැයි මම මෙහෙම පටි රෝල් කරාට මටත් අහන්න හම්බ වෙන්නේ නෑ හැමදාම. මමත් සති අන්තේ තමා ඔක්කොම අහන්නේ :yes: කට්ටියම මේ විදියට මාත් එක්ක ඉඳියි කියල බලාපොරොත්තු වෙනවා හැමදාම :)

    නවෝද් අයියට මේ වගේ දේවල් ඉදිරියටත් කරන්න තව තව ශක්තිය ධයිර්යය ලැබේවා..
    11.gif

    අහ්හ් .. අද කොල්ල රෑ ම upload කරලා :D
     
    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    ඔන්න අද 1 year anniversary එකත් අල්ලලා මම කලින්ම දෙනවා පටි රෝල්. ඔන්න එහෙනම් අද පටි රෝල් දොර ලොක් හොල්මේස් 76 වෙනි කොටස හොඳේ. එහෙනම් වෙනද වගේම අහල හොඳට බඩ පැලෙන්න හිනා වෙන එකයි තියෙන්නේ :D:rofl::rofl::yes:

    tanx bro.................
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    පටි රෝල්...
    11.gif

    redgirlfbcoverpic.png

    මෙන්න High Quality ලින්ක් එක >

    මෙන්න Low Quality ලින්ක් එක >

    You Tube රසික රසිකාවියන් සදහා ........!
    11.gif

    navodwickra ත් එක්පටි පටි රෝල්ල් :lol:

    patismall.png
    dsrg.gif

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අයියෝ කොම් එක කැඩිලා තිබ්බේ දැනුයි එලකිරි ලොග් වුනේ මම එනකොට 1st year anniversary එකත් පැනලා...........

    1st year anniversary එකට

    stock-vector-congratulations-script-card-86692732.jpg
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අයියෝ කොම් එක කැඩිලා තිබ්බේ දැනුයි එලකිරි ලොග් වුනේ මම එනකොට 1st year anniversary එකත් පැනලා...........

    1st year anniversary එකට

    stock-vector-congratulations-script-card-86692732.jpg

    Mata mathak uneth na, anuja malli thama matath kiwwe. Computer ekata moko wela thibbe.:confused: